Saliya - Ranjan clash at 'Dance Stars Dance'

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය ඔය මගුල බලන්නේ නැති නිසා තමා ඔය ගොන් පාර්ට් දාල මිනිස්සුන්ට බලෙන් පෙන්නන්න හදන්නේ

    machan meka sira seen ekak lu
    mun denna pvt poddak tharahai neda
    saliya ragapapu film eke kalin thoragena hitiye ranjan macho eka ranjanta karanna beri wela saliya karaya ragapala e charitheta ekata denna mala
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    oya video eka dakkama therenawa ban oka boru wadak kiyala
    munta karanna wada nathuwa moda yakku...
    Live @ 8 news yaddith nalawala gassala kiyanawa..eth ekath kalin practise welada koheda mokada munta breaking news kiyaddi gotha gahenawa,wachana waradinawa
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බොරු බන්..............
    ප්‍රෝග්‍රෑම් එක හිට් කරන්න.............
    ලැජ්ජා නැද්ද මන්දා මුන්ට............
     

    Mozilla

    Well-known member
  • තවත් රඟපෑමක් ?

    මේ අතර ස්වර්ණවාහිනී නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාලිය හට සති දෙකක පමණ කාලයක් ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිත බැවින් ඉදිරියේදී වැඩසටහන මෙහෙයවීමට වෙනත් කෙනෙකු ගෙන ඒමේ ප්‍රවේශයක් ලෙස මෙය රූගත කල බවයි.

    :rolleyes::rolleyes:
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    පට්ට බොරු බන්. උන්ට programme ඒක ප්‍රසිද්ධ කර ගන්න කරන වැඩනේ. Mega Star එකේදිත් ඔය වගේ ගොන් ආතල් දුන්නේ.:frown::frown::frown::no::no: