යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxa trip ekakne...apiwa ithin hamadama halalane yanne

    :D:D:D:Delakiri thamayi.....

    හැමදාමත් වගේ.. පට්ටයි...

    11.gif
    11.gif
    11.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    maxxa trip ekakne...apiwa ithin hamadama halalane yanne


    එහෙම සීන් එකක් නෑ මචන්....
    අපි යන්න කලින් ත්‍රෙඩ් එකක් දානවා කැමති අයට එන්න පුලුවන් කියලා....
    මේකටත් දැම්මා.....කාවවත් හලලා ගියේ නැ :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    MACHAN PERAA NEXT TRIP EKA KAWADADA?PATTA BORING BAN LIFE EKA TRIPAK NATHUWA!MOKO KIYANNE HETA YAMUDA?සීරියස් අහන්නෙ!!

    ලබන පෝයට පුත්තලම් යන්න කියලා බැළුවේ. කෝච්කියේ ගිහිල්ලා, කඩියලාගේ ගෙයක් තියනවා. පට්ට වැවක් තියනවා එහේ. ගිරීස්මේ යන්න ඇති තරම් නාලා, තව මොනා හරි බීලා එමු. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "ජීවත් වෙන්න කෝච්චියත් එක්ක ජීවත් වෙන යාල් දේවියේ ජීවිත"

    260579_10150297571981418_603146417_9389577_2530382_n.jpg

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලාස් ‍බන්ස්..........
    මැක්සා ෆන් එකක් අරන්................
    එලකිරි.....................
    කස්ටියම එලාස්...............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆට්ට නේ
    එලටම ෆන් එකක් අරන් තියෙන්නේ
    ලංකාවට ආපු කලෙක සෙට් වෙන්න ඕන මමත්
    පෙරේ ලත් එක්ක ජය වේවා සෙට් එකටම