යාල්~දේවී "The Train Trip"

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලයන් බන් යන්න.උඹ බිවුවෙ නෑ..උගුරෙන් පල්ලට දැම්ම !:P
    අනික බන් ඒක කඩෙන් දුන්නෙ බෝනස් විදියට...උඹල දන්නෙ නෑ..ඔය පැතිවල මිනිස්සු පිළිගන්නෙ කෝක් බඩියක් දීල!:P:P

    :baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • ඇත්තෙයි,මම අදනේ දන්නේ

    අනිත් එක මල්ලි උඹල අපි වගේ එළකිරි සෙට් එකක් බැස්සම ආගන්තුක සත්කාර නොකර පුලුවන්ද උන්ට?
    අර ලින්කින්ව හෙම මතක් උනාම ...ඇයි බන් උන් රැට නිදාගන්නත් එපායැ:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිත් එක මල්ලි උඹල අපි වගේ එළකිරි සෙට් එකක් බැස්සම ආගන්තුක සත්කාර නොකර පුලුවන්ද උන්ට?
    අර ලින්කින්ව හෙම මතක් උනාම ...ඇයි බන් උන් රැට නිදාගන්නත් එපායැ:P

    chamikayage prashne unta lesiyen amathka weida
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අනිත් එක මල්ලි:yes::yes: උඹල අපි වගේ එළකිරි සෙට් එකක්:yes::yes: බැස්සම ආගන්තුක සත්කාර නොකර පුලුවන්ද උන්ට?
    අර ලින්කින්ව හෙම මතක් උනාම ...ඇයි බන් උන් රැට නිදාගන්නත් එපායැ:P

    එකෙන්ම අපි ඉතින් එලම කිරි සෙට් එකක්නේ,ලින්කින්ව දැක්කම කඩේ කෙල්ල බය වෙන්න ඇති
    :yes::yes::yes::yes::yes: