Girlfriend la inna kattiya methanat aendoooooo :)

hellow

Member
Oct 14, 2008
97
1
0
Machanzla mata help ekak onae. mata kiyanna girlfriend ge Birthday ekata mona wage present ekakda aran denna onae i mean to make it special

Oyala monada karae ??
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ රිදී මුද්දක් අරන් දියන්.. රැපියල් 2,000-3,000 විතර වෙයි..ආ...තව සීන් එකක්..උඹේ බජට් එක කීයද? කීයක් වියදම් කරන්න පුළුවන්ද??
     

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    phone aran denna epa eki pita yai.. ekita hondata mathaka hitina, common nathi, watina present ekak diyan. ;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දෙන දේ මොනව උනත් උඹට පුළුවන් වෙන්න ඕන එකට වටින කමක් එකතු කරන්න. එතකොට රුපියල් 100 ක 200 ක දෙයක් උනත් හතර මහා නිධානෙ වගේ වටින කමක් දැනෙයි එයාට. දෙන දේ ආදරෙන් දීපන්, දෙන්නගෙම පරණ අත්දැකීමක සිහිවටනයක් වගේ දෙයක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි (මෙහෙම කිව්වා කියල ළමයි හදල දෙන්න යන්නෙපා :lol: )
     

    hellow

    Member
    Oct 14, 2008
    97
    1
    0
    උඹ රිදී මුද්දක් අරන් දියන්.. රැපියල් 2,000-3,000 විතර වෙයි..ආ...තව සීන් එකක්..උඹේ බජට් එක කීයද? කීයක් වියදම් කරන්න පුළුවන්ද??
    Ridi pata wenas wenawada mchan cuz she works with water and ice (flying)
    teddy bear kenek aran deepan,sirawata kiyanne

    Teddy kenek gatha machan :) :) aeka hari thanx

    kellawa bedapan lol

    ai umbae kallawa umba anith unta bedanawada ??

    නිතූ;10527343 said:

    thnx bro

    umbata wayasa keeyada.?

    20