අයිම් බෑක් බේබීස්..............

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අයිම් බෑක් බේබීස්..............

    ඔන්න බබාලා මං ආය ආවා.ඉතින් කෝමද උඔලට?කෝ කූලා ආවේ නැද්ද තාම?
    හරි පාළුයි බං එලකිරි එන්නැතිව.කෑවේ නෑ වගේ.දැන් ඉතින් දිගටම ඔන්ලයින්....:):)
    අයි මිස් යූ ස්වීට් හාර්ට්..................:love::love::rolleyes::P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    welcome-home-sign12.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩෝ උබව ආවද?මොනාද ගෙනාවේ අපිට..කෝ කෝ විතර කියපන් ඉතින්..... ඔච්චර උන් ඉද්දි උබ කුලාම හොයන්නේ..
    ඇයි බං මං යහතින් ආවාම මදිද?
    උඔට ගෙනාවා මං හොද බඩුවක්
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :dull: මාත් නැති වෙලා හිටියා කාලයක්...උබලා දන්නේ නැ...උබ මගේ වැඩේ කරලා දුන්නේ නැනේ බං...:oo:

    ඔයා නැති උනාට ඒ කෙල්ල නම් ආවා හික් හික්
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    :dull: මාත් නැති වෙලා හිටියා කාලයක්...උබලා දන්නේ නැ...උබ මගේ වැඩේ කරලා දුන්නේ නැනේ බං...:oo:

    හරි හරි දාපන්කො PM 1ක්...

    සද්ද නැතුව දාපන් හොඳේ...


    නැත්තන් අනිත් එවුන් කුලප්පු වෙයි...
    :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං උඹ ආවද? එල එල..උඹේ ගත්ත ෆොටෝස් ටිකක් එහෙම දාපන් අවුලක් නැත්නම්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා නැති උනාට ඒ කෙල්ල නම් ආවා හික් හික්


    :lol::lol::lol::lol::lol::lol: මු හිතුවේ කෙල්ල සිරාවටම යයි කියල..කෙල්ල ආවා.. පස්සෙ මේකත් ෂේප් එකේ ආයිත් ආවා..මළ සමයන් බන්..:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන කෙල්ලද?:shocked:
    මූ සීන් කරලා චා උනාද?:lol::lol::lol:

    චා කියන්නෙ උපරිම චා වුනා.. දවස් 7 ක් එලකිරි ආවෙ නැහැ..මෙන්න බලපන්.. පස්සෙ ඇවිත් මේ ත්‍රෙඩ් එකත් ක්ලෝස් කලා චාටර් වෙන්න බැරි නිසා මෙන්න..

    http://www.elakiri.com/forum/showthread.php?p=10475141#post10475141