Nice post
but.... You must spread some Reputation around before giving it to leeka again ලු
No awul ... elazzzzzzzzzzz


Nice post
but.... You must spread some Reputation around before giving it to leeka again ලු


ඒ විතරක්ද... ලේලන්ඩ් වලත් ඩ්රියිවින් දොරේ හැඩල් එක නිකල්..... 
Nissan FB 15 එකත් (With Nickle Door handles & Many luxury options)![]()
![]()
ඒ විතරක්ද... ලේලන්ඩ් වලත් ඩ්රියිවින් දොරේ හැඩල් එක නිකල්.....
![]()



මතකද ලීකා මම දැන් මාසෙකට විතර කලින් උඹෙන් 110 එක ගැන විස්තර ටිකක් අහගත්තා.. මම ඒ වෙලාවේ උඹට කිව්වා මේ ගැන ත්රෙඩ් එකක් කරන්න පුළුවන් නම් පට්ට කියලා..
උඹ මේ කරන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් උඹට පිං සිද්ද වෙන්න ඕන..
මචං සේවයක් වශයෙන් උඹට බැරිද ඔයවගේ වාහන විකුනන්න තියෙන ඒවයේ විස්තර දාන්න.. එතකොට කාට උනත් විශ්වාසයෙන් වාහනයක් ගන්න පුළුවන්..
උඹ ෆොටෝ වල දාල තියෙන Rivera එක වගේ quality කාර් එකක් නැද්ද විකුනන්න කියපු.. ඒක Diesel ආවද? තියෙනවනම් PM පාරක් දාපන්..
. උබ එදා කියපු ත්රෙඩ් එක ඔන්න අදයි දාන්න පුලුවන් උනේ . පරක්කු වෙලා හරි හැමොගෙම ඉල්ලීම ඉෂ්ට කරනවා.
. බලමු මචන් 110 එකක් සෙට් උනොත් අනිවා කියන්නම්.Thanks...mamath hoya hpoya hitiye..
Aded Rep+++


ඔව් ඔව් මතකයි මචන්. පුලුවන් හැම වෙලාවෙම උබලට හෙල්ප් එක දෙනවා. උබ එදා කියපු ත්රෙඩ් එක ඔන්න අදයි දාන්න පුලුවන් උනේ . පරක්කු වෙලා හරි හැමොගෙම ඉල්ලීම ඉෂ්ට කරනවා.
. බලමු මචන් 110 එකක් සෙට් උනොත් අනිවා කියන්නම්.


machan thawa options tynawa price wenas wena . gold badge, nickel handle wge,,,,meke rear headrest nathi model 1kth enawa ne .......... we also have 110......kisima ?K wela na me wenakm car 1......