Toyota Corolla 110

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Nissan FB 15 එකත් (With Nickle Door handles & Many luxury options) :yes: :D :) ඒ විතරක්ද... ලේලන්ඩ් වලත් ඩ්‍රියිවින් දොරේ හැඩල් එක නිකල්..... :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මතකද ලීකා මම දැන් මාසෙකට විතර කලින් උඹෙන් 110 එක ගැන විස්තර ටිකක් අහගත්තා.. මම ඒ වෙලාවේ උඹට කිව්වා මේ ගැන ත්‍රෙඩ් එකක් කරන්න පුළුවන් නම් පට්ට කියලා..
    උඹ මේ කරන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් උඹට පිං සිද්ද වෙන්න ඕන..
    මචං සේවයක් වශයෙන් උඹට බැරිද ඔයවගේ වාහන විකුනන්න තියෙන ඒවයේ විස්තර දාන්න.. එතකොට කාට උනත් විශ්වාසයෙන් වාහනයක් ගන්න පුළුවන්..
    උඹ ෆොටෝ වල දාල තියෙන Rivera එක වගේ quality කාර් එකක් නැද්ද විකුනන්න කියපු.. ඒක Diesel ආවද? තියෙනවනම් PM පාරක් දාපන්..

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    ඔව් ඔව් මතකයි මචන්. පුලුවන් හැම වෙලාවෙම උබලට හෙල්ප් එක දෙනවා :) . උබ එදා කියපු ත්‍රෙඩ් එක ඔන්න අදයි දාන්න පුලුවන් උනේ . පරක්කු වෙලා හරි හැමොගෙම ඉල්ලීම ඉෂ්ට කරනවා. :) . බලමු මචන් 110 එකක් සෙට් උනොත් අනිවා කියන්නම්.
     
    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    machan thawa options tynawa price wenas wena . gold badge, nickel handle wge,,,,meke rear headrest nathi model 1kth enawa ne .......... we also have 110......kisima ?K wela na me wenakm car 1......
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් ඔව් මතකයි මචන්. පුලුවන් හැම වෙලාවෙම උබලට හෙල්ප් එක දෙනවා :) . උබ එදා කියපු ත්‍රෙඩ් එක ඔන්න අදයි දාන්න පුලුවන් උනේ . පරක්කු වෙලා හරි හැමොගෙම ඉල්ලීම ඉෂ්ට කරනවා. :) . බලමු මචන් 110 එකක් සෙට් උනොත් අනිවා කියන්නම්.

    එල මචං... සෙට් උනොත් කියපන්... ජය වේවා!:):)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    machan thawa options tynawa price wenas wena . gold badge, nickel handle wge,,,,meke rear headrest nathi model 1kth enawa ne .......... we also have 110......kisima ?K wela na me wenakm car 1......

    XE saloon eke head rest beha , XE limited eke enawa . mama nikle handle enne Rivera wala . mama okkoma post eke pennala thiyenne