110 Corolla Grades
[/FONT]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]ටිකක් රෑවුනත් දවසටම වැඩක් කියලා දෙයක් කරන්න ඔන නිසා ඔන්න අදත් මගෙන් ත්‍රෙඩ් එකක්
Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
[FONT="]1995 අවසන් භාගයෙදී නිදිපාදනය ආරම්භ උන මේ මාදිලිය ලන්කවේ නම් උණු කැවුම්වගේ විකිනුනා.අදින් අවුරුදු 9 කට කලින් එනම් 2002 දී Toyota Corolla 110 මාදිලිය නිෂ්පාදනය අවසන් උනත් අදටත් හොද නැවත විකිනුම් වටිනාකමක් ඇති වාහන ලයිස්තුවෙ උඩින්ම තියෙන වාහනයක් තමා 110 කියන්නේ.
හොදයි අද අපි බලමු 110 කිව්වට මේ මාදිලිය තුලත් එකිනෙකට වෙනස් මාදිලි තියෙනවා . ටිකක් 110 රථයක් මිලදීගන්න බලපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට මේ විස්තර වැදගත් වෙයි කියලා හිතනවා. අද වෙනකොට වෙලදපොල වටිනාකම ලක්ෂ 14 සිට 23 දක්වා මිල පරාසයක් තවමත් හොදින් අලවිවෙන මේ මොටර් රථයේ වෙනස්කම් ටිකක් හදුනගමු [/FONT]
සාමන්‍යයෙන් මේවැනි මොටර් රථයක් මිලදී ගන්න යනකොට මූණටම හම්බෙන මාදිලි අ0ක කීපයක් තියෙනව. ඒවා තමා .[FONT="]AE 110 , AE 111 ,[/FONT][FONT="]CE 110 , [/FONT] ඇත්තටම මොනාද මේ??
හොද මොටර් රථ ලොලියෙකුට එන්ජින් ධාරිතාව කෙලින්ම මේ අන්කෙන් කියන්න පුලුවන්.
AE 110 - 1500CC petrol
AE 111 - 1300CC petrol
CE 110 - 2000CC Diesel
මේ මොටර් රථය මැනුවල් සහ ස්වයන්ක්‍රීය ගියර් පද්දති සහිතව නිෂ්පාදනය වෙලා තියෙනවා. තව දෙයක් තමා , මේ මොටර් රථ වල අන්ගොපාන්ග අනුව නැවත කාන්ඩ කරලා තියෙනවා.දැන් මේ මාදිලියේ මොටර් රථයක මිල තීරනය වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන මේ සාධකය ගැන ටිකක් දැනුවත් වෙමු.
110 මොටර් රථ ප්‍රධාන වශයෙන් ක්‍රිස්ටල් ලයිට් සහ ක්‍රිස්ටල් ලයිට් නොවන මාදිලිය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මාදිලි දෙකෙ වෙන වෙනම වටිනාකම අනුව මොටර් රථ මාදිලිය පහත දක්වා ඇත

1995 - 1997 (ක්‍රිස්ටල් ලයිට් නොමැති මාදිලිය ) "G" Grade 30th Anniversary Model
1995 - 1997 (ක්‍රිස්ටල් ලයිට් නොමැති මාදිලිය ) SE Saloon
1995 - 1997 (ක්‍රිස්ටල් ලයිට් නොමැති මාදිලිය ) XE Saloon
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon - Rivera
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon "L"
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon / (Limited)
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) XE Saloon / (Limited)
[FONT="]1995 - 1997 (ක්‍රිස්ටල් ලයිට් නොමැති මාදිලිය ) SE Saloon
1995 - 1997 (ක්‍රිස්ටල් ලයිට් නොමැති මාදිලිය ) XE Saloon
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon - Rivera
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon "L"
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon / (Limited)
1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) XE Saloon / (Limited)
[/FONT]
වටිනා කම වැඩිම මොටර් රථය තමා 110 Corolla SE Saloon "L" Rivera කියන්නේ. සාමන්යෙන් මෙවැනි මොටර් රථයක් ලක්ෂ 18.5 සිට ලක්ෂ 23 අතර පරාසයක විකිනෙනවා. 

XE Saloon රථයක්
SE Saloon Rivera රථයක් (With Nickle Door handles & Many luxury options)
SE Saloon "L" Grade රථයක්

Last edited: