Malith Sanka Passed Away!

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    නිවන් සැප ලැබේවා!!
    2.gif
    2.gif
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    සොයුර ඔබට නිවන් සුව..!
    මතු ආත්මයකදි වත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඉස්සරහට ඉපදෙන හැම ආත්මෙකදිම දුක හිතෙන දේවල් වලට මුන දෙන්න වෙන්නේ නැතුව අම්මල එක්කත් ආදරේ කරන කෙනෙක් එක්කත් ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මල්ලි.
    ----------------------

    මුලින්ම මේ මල්ලි දාපු ත්‍රෙඩ් 1 බලාගෙන යනකොට මැද හරියේදී තමයි නැති උනා කියල දාපු ත්‍රෙඩ් 1 දැක්කේ. 2007 ඉදල අද වෙනකන් මෙහෙම දෙයක් පලවෙනි වතාවට දැක්කේ. මේක අවසාන වතාව වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.