



මුකුත් නොදන්න උඹලට මේක දරාගන්න බෑරිනම්, ඌත් එක්ක හැමදාම එකට පණවගේ හිටිය මට කොහොම ඇද්ද?![]()
මලියා මට මගේ නිවුන් සොහොයුරෙක් වගේ, මට මේක දරාගන්න බෑ...![]()

kiyanna wachana na machan,heta ubala,amma thattha kohoma meka iwasaida kiyala mata nam therenne na


ටිකට් එක එනවා නම් හොදයි බං, මාත් කැමතියි රට යන්නow ticket eka enna kalin pennapan dokek tamageth ugura upset ban
![]()
හැබැයි අරකට පස්සේ
නැත්තම් ජොලියක් දාන්න වෙන්නේ නැහැනේ බං