චගු;10531319 said:මචංලා.. දෙයක් කියන්නද ?
මම දන්නෙ නෑ කී දෙනෙක් මේකට එකඟ වෙයිද කියල.. අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් ආගමක් ප්‍රචාරය කරනව නෙවෙයි.. එහෙම හිතෙනව නම් මම අනේක වාරයක් සමාව ඉල්ලනවා.
මලිත් යන්න ගිහින්..
මචන් බෞද්ධ දර්ශනය අනුව ඌට දැන් ගොඩාක් ඕනි කරන්නෙ පින්.
මචන් මේ වෙලාවෙ මලිත්ට අපිට දෙන්න පුළුවන් එකම දේත් ඒක කියලයි මට හිතෙන්නෙ.
අපි හැමෝම කරපු පින් තවත් කෙනෙකුට අනුමෝදන් කරන්න පුළුවන් මචන්ලා.. පත්තානුමෝදනා කියන්නේ එකයි.
මේ සංසාරෙ අපි කරගත්තු පිනක් තියෙනව නම් මලිත් ට අනුමෝදන් වෙන්න කියල ප්‍රාර්ථනා කරමුද ?
මේ දැන් හරි, ඊලඟට පන්සලට ගියාම / හෙට උදේ ගෙදර පහන තියන කොට හරි..!
මලිත් ට දැන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ මේකයි මචන්.. මම දන්නෙ නෑ ඥාතීන්ට වගේ, යාළුවන්ටත් මේ ගාථාව ගැලපෙනවද කියල.
දන්න කෙනක් කියල දෙන්න please
ඉධම් මෙ ඥාතී නං හෝ තු ...
සුඛිතා හොන්තු ඥාතයෝ .

100% ක් ඇත්ත කතාව මචන්.. 
May you rest in peace my friend..
මචන් උබට පොඩ්ඩක් හිතන්න තිබුනා උබේ ජීවිතේ උබට ලගා කර ගන්න බැරි වුන, උබ ලබා ගන්න කැමති දේවල් ගැන.. කොච්චර නම් දේවල් තියෙනවද මචන්.. කියලා වැඩක් නෑ..
![]()