මේවා වෙනකොට දරාගන්න බැරිතරමේ දුකක් ඇතිවෙනවා. කොහොම උනත් මිනිස් ආත්මයක් ලබාගන්න ගොඩක් පින් කරන්න ඕනේ. ඒකෙන් නියම ප්‍රයෝජනය ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ
aniwaමේවා වෙනකොට දරාගන්න බැරිතරමේ දුකක් ඇතිවෙනවා. කොහොම උනත් මිනිස් ආත්මයක් ලබාගන්න ගොඩක් පින් කරන්න ඕනේ. ඒකෙන් නියම ප්‍රයෝජනය ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ



api machan kathawa danne na ne. kage waradda unath dan jeewath wela inna katawath waradda patona eka ho me maranayata kellata banina eka nemei karanna ona.
Hamoma meka adarshayata aran thamange prashna wisadaganne kohomada, thaman jeewitheta muna denne kohomada kiyana eka igena ganna ona. Monama prashnayak wath loku naha, wisadanna bari naha. Hama detama uththara thiyanwa.
eka ain karanna ona na machan. Eka balapu kattiyata therenawa athine dan wena de anthimata.

මමයි මේක ඊයෙ මලියගෙ ප්‍රෝෆයිල් එකට ලොග් වෙලා දැම්මෙ... ඔය මලියා අන්තිමටම මට දාලා ගිය නෝට්පෑඩ් එකේ මුල් පේලිය...
