¤¤¤¤¤¤ මැණික් ¤¤¤¤¤¤

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ත්‍රෙඩ් එක පරිස්සම් කරල තියා ගනින් මෑනික්නෙ බන්:rolleyes:
    කියන්න බෑ මෑනික් එක එක නති වෙයිද දන්නෙ නෑ
    රෙප් +
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාත් ඔය සබ්ජෙක්ට් එක සම්බන්දව ත්‍රෙඩ් එකක් කලා පහුගිය කාලේ
    හොද විස්තර ටික මචන්:)
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    තොරතුරු ගත්තේ wikipedia ඇතුලු සයිට් ගනනාවකින් ඒ හැම සයිට් එකකටම ස්තුතිවන්ත වෙනවා
    විස්තරෙ හොදනම් කොමෙන්ට් එකක් දාලම යන්නකො ඔයාලට වැදගත් වැයි කියලා හිතනවා
    :):)

    You must spread some Reputation around before giving it to maheshsenadheera again
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    elakiri machan oyage thred eke link ekath danna ethakota balana ayata lesi wei:)
    ඔන්න ඔහොමයි මචන් නියම කොල්ලෝ...
    මෙන්න ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1127534
    මට උබ දාලා තිබුන එකට රිප්ලයි කරද්දි හිතුනා ඕක නමුත් මචන් මෙතන ඉන්න සමහර අයට දිරවන්නේ නෑ වෙන කෙනෙක් එයාලගෙ සබ්ජෙක්ට් එකට ඇගිලි ගහනවට.. ඒක නිසා මා හිතුවා උබට කොමෙන්ටුවක් විතරක් දාලා යනවා කියලා ඔබට ජය!
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න ඔහොමයි මචන් නියම කොල්ලෝ...
    මෙන්න ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1127534
    මට උබ දාලා තිබුන එකට රිප්ලයි කරද්දි හිතුනා ඕක නමුත් මචන් මෙතන ඉන්න සමහර අයට දිරවන්නේ නෑ වෙන කෙනෙක් එයාලගෙ සබ්ජෙක්ට් එකට ඇගිලි ගහනවට.. ඒක නිසා මා හිතුවා උබට කොමෙන්ටුවක් විතරක් දාලා යනවා කියලා ඔබට ජය!
    ayyo ehema deyak na machan onama welawaka mage thred 1ka ona link ekak danna sirawata kiyanne oyag thred 1ka maxxa mage ekatath wada hoday wisthara godak thiyanawa :)