කට්ටිය දන්නවා ඇතිනේ දැනටමත් ලෝකේ හැමෝම කතා වෙන ගුගල්ලාගේ අලුත් ව්‍යාපෘතිය ගැන.. ඒ තමයි Google +
මේක අපි කවුරුත් දන්න Facebook වගේම Social Network එකක්...
මේක ඇවිල්ලා තියෙන්නේ Facebook එකත් එක්ක තරඟෙටලු
ම්ම්ම්... දැනට Google + නිල වශයෙන් ආරාම්භ කරලා නැ.. හැබැයි beta test එකට ගොඩක් අයට invites හම්බුනා...
ඉතිං ඒ පාවිච්චි කරපු හැමෝම කියලා තිබුනේ මේකට Facebook එකත් එක්ක තරගෙට එන්න පුලුවන් කියලාලු
පහල තියෙන්නේ Google + ව්‍යාපෘතිය ගැන පොඩි විඩියෝ පටයක්
මේ ව්‍යාපෘතියේදි ගුගල් සමාගම ගොඩක් අවධානය යොමු කරලා තියෙන්නේ Privacy එක දිහාටයි
Facebook එකට කරන්න බැරි උන වැඩේ එයාලා හොදට කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්
මෙහි ප්‍රධාන කොටස් 4ක් තියෙනවා... ඒවා තමයි,
Circles
Sparks
Hangout
Huddle
කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ මිලියන 700 ක් පමණ සිටිනා Facebook අඩවිය පහු කර යැමට ගුගල් සමාගමට බැරි බවයි....
නමුත් දැනටමත් Google + වටා ගොඩක් දෙනෙක් සිටිනවා...
ඉතිං අපිට හැම අතින්ම නොමිලේ සේවා සපයන ගුගල් සමාගටමට Facebook අඩවියට තර්ජනයක් කිරිමට හැකි වේවිද?
( මමත් මේක පාවිච්චි කරලා බැලුවා, ඇත්තටම හොද වැඩක්, ඉතාමත් චාම් සහ ආරාක්ෂාව අතින් ඉහළින් සිටිනවා කියන්න පුලුවන් )

elazzzzz මචන්..... 