මොකක්ද මේ Google Plus ( Google + )

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    කට්ටිය දන්නවා ඇතිනේ දැනටමත් ලෝකේ හැමෝම කතා වෙන ගුගල්ලාගේ අලුත් ව්‍යාපෘතිය ගැන.. ඒ තමයි Google +

    google-plus-logo.jpg


    මේක අපි කවුරුත් දන්න Facebook වගේම Social Network එකක්...

    මේක ඇවිල්ලා තියෙන්නේ Facebook එකත් එක්ක තරඟෙටලු

    google-plus-logo.gif


    ම්ම්ම්... දැනට Google + නිල වශයෙන් ආරාම්භ කරලා නැ.. හැබැයි beta test එකට ගොඩක් අයට invites හම්බුනා...

    ඉතිං ඒ පාවිච්චි කරපු හැමෝම කියලා තිබුනේ මේකට Facebook එකත් එක්ක තරගෙට එන්න පුලුවන් කියලාලු :yes:

    පහල තියෙන්නේ Google + ව්‍යාපෘතිය ගැන පොඩි විඩියෝ පටයක්



    මේ ව්‍යාපෘතියේදි ගුගල් සමාගම ගොඩක් අවධානය යොමු කරලා තියෙන්නේ Privacy එක දිහාටයි

    Facebook එකට කරන්න බැරි උන වැඩේ එයාලා හොදට කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්



    මෙහි ප්‍රධාන කොටස් 4ක් තියෙනවා... ඒවා තමයි,

    Circles
    Sparks
    Hangout
    Huddle

    කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ මිලියන 700 ක් පමණ සිටිනා Facebook අඩවිය පහු කර යැමට ගුගල් සමාගමට බැරි බවයි....

    නමුත් දැනටමත් Google + වටා ගොඩක් දෙනෙක් සිටිනවා...

    ඉතිං අපිට හැම අතින්ම නොමිලේ සේවා සපයන ගුගල් සමාගටමට Facebook අඩවියට තර්ජනයක් කිරිමට හැකි වේවිද?

    ( මමත් මේක පාවිච්චි කරලා බැලුවා, ඇත්තටම හොද වැඩක්, ඉතාමත් චාම් සහ ආරාක්ෂාව අතින් ඉහළින් සිටිනවා කියන්න පුලුවන් )

     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :) elazzzzz මචන්..... ෆට්ට You must spread some Reputation around before giving it to Capricorn-L again. උබට රෙපක් දෙන්න එපා කියන්නේ... :baffled:
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    :) elazzzzz මචන්..... ෆට්ට You must spread some Reputation around before giving it to Capricorn-L again. උබට රෙපක් දෙන්න එපා කියන්නේ... :baffled:

    අවුලක් නැ බං.... :):)

    ජොලි_සීයා;10536268 said:
    ela ela.............apith ehenam google+ tamaii...........

    එකෙන්ම :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    විස්තරය හොඳයි,
    කෙනෙක් කියලා තියෙනවා දැක්කා, අළුතින් mobile connection එකක් ඇවිල්ලා ඩයලොග් එකට තරඟෙට එන්න කියනවා වගේ වැඩක්ලු මේකත්..
    බලමු
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    විස්තරය හොඳයි,
    කෙනෙක් කියලා තියෙනවා දැක්කා, අළුතින් mobile connection එකක් ඇවිල්ලා ඩයලොග් එකට තරඟෙට එන්න කියනවා වගේ වැඩක්ලු මේකත්..
    බලමු

    ම්ම්ම්ම්... ඒකත් ඇත්ත :)
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    විස්තරය හොඳයි,
    අළුතින් mobile connection එකක් ඇවිල්ලා ඩයලොග් එකට තරඟෙට එන්න කියනවා වගේ වැඩක්ලු මේකත්..
    බලමු

    :eek::eek::eek:
     

    bubu

    Active member
  • May 23, 2008
    444
    52
    28
    UAE
    Monawa Unath MuN okkoma American Samagam Ne Machanz La... Hoda Unath Narak unath Ethin google thama