අද දවසෙම වැඩිය එලි බැස්සේ නෑ අපේ බස් රත්නේ ... ගෙදරින් ප්‍රොක්සියක් දාල මයේ හිතේ ....![]()
ඊයෙ ඉඳන් අවි අමෝරාගෙනලු ඉන්නේ. බෝතල් කේස් එකකට.

ඔව් ඔව් දන්නවා බන් .... චාමියා ත්‍රෙඩ් එක හොඳට කරලා තිබ්බ එක නිසා තමයි පෙරාට කිව්වේ ...
ඊයෙ ඉඳන් අවි අමෝරාගෙනලු ඉන්නේ. බෝතල් කේස් එකකට.
![]()

එහෙනං leyland එකේ බෝල.. බෙයාරින් ගලව්ලාද දන්නෑ..අවි ක්‍රියාත්මක කොලාද දන්නේ නෑ![]()

පිස්සුද ... අපි වඳී....මළත් වඳින්නේ නෑ
![]()

ඕවා දුකට කියන කතා......!! 

පව් බං.
හි හි. බලමුකෝ....
බලන්න දෙයක් නෑ..... මම කිව්වා කියලා ලියලා තියා ගනින්කෝ.....!!
අද දවසෙම වැඩිය එලි බැස්සේ නෑ අපේ බස් රත්නේ ... ගෙදරින් ප්‍රොක්සියක් දාල මයේ හිතේ ....![]()

වඳිනවා කොහොම වෙතත් දණ ගහන් ඉන්න ගමන් වෙන වැඩක් කලොත් නං ශුවර් එකට අවසර ලැබෙයි.![]()

ඊයෙ ඉඳන් අවි අමෝරාගෙනලු ඉන්නේ. බෝතල් කේස් එකකට.
![]()
ඔව් මචෝ බෝතලයක් දැක්ක කාලයක් මතක නෑ.....