යාල්~දේවී "The Train Trip"

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ට ට්‍රිපනේ පෙරේරා අංකල්
    එලම තමයි
    මාත් ආසයි බං යන්න
    මං ඔය පාරේ ගිහින් තියෙන්නේ අනුරාධපුර ස්ටේෂන් එකට විතරයි
    ඒ ගියේ රජරට රැජින එකේ
    කීප සැරයක්ම ගියා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දණ ගහල වැඳපන් බේබි රෝසට...එතකොට අවසරේ දෙයී.. :lol:(උඹ කොහොමත් වැඳගෙනනේ ඉන්නේ ) :rolleyes:

    :lol::lol::lol:
    පව් බං.

    :angry::angry: උඹට නම් හිනා....... ඔය ටිකම තමා උඹටත්.....!! :yes:

    හි හි. බලමුකෝ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට ට්‍රිපනේ පෙරේරා අංකල්
    එලම තමයි
    මාත් ආසයි බං යන්න
    මං ඔය පාරේ ගිහින් තියෙන්නේ අනුරාධපුර ස්ටේෂන් එකට විතරයි
    ඒ ගියේ රජරට රැජින එකේ
    කීප සැරයක්ම ගියා

    යමු දවසක.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දණ ගහල වැඳපන් බේබි රෝසට...එතකොට අවසරේ දෙයී.. :lol:

    වඳිනවා කොහොම වෙතත් දණ ගහන් ඉන්න ගමන් වෙන වැඩක් කලොත් නං ශුවර් එකට අවසර ලැබෙයි. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චාමියාගේ ත්‍රෙඩ් එක දැක්කද පෙරා මල්ලි ? අන්න තනියම නැව් නැගල ගාල්ලෙන්... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    books ship ekak ban cmb walath oka thibba

    ඔව් ඔව් දන්නවා බන් .... චාමියා ත්‍රෙඩ් එක හොඳට කරලා තිබ්බ එක නිසා තමයි පෙරාට කිව්වේ ...