Music Production lessons!

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ammo meyata hariyata tharaha yanawane:lol:

    ඒකනේ :confused::confused::confused:


    meke chat karanna epa kiyala admin kiyala thibba mathakai
    hari ne ne
    nethuwa wena mokak kiyannada bola
    macho nethuwa

    ඔය කෙල්ලෙක් යකෝ :lol:
    එහෙමද මම මේ බම්ප් කරන්න සපෝර්ට් එකක් දුන්නේ මමත් මේකෙන් ගියා .. ලන්තේ චැට් කරමුකෝ ;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Cubase තමයි.....ඒත් ඒක ගැන තියෙන දැනුම මදි කාත් එක්ක හරි බෙදාගන්න. ඕනෙනම් සින්දුවක් හදන්න කියල දුන්නට පස්සෙ ඔයාල දාගන්න.

    :no::no::no: අපි කිව්වේ මේකට ඕනේනම් සපෝර්ට් එකක් දෙන්නම් කියල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනේ :confused::confused::confused:

    ඔය කෙල්ලෙක් යකෝ :lol:
    එහෙමද මම මේ බම්ප් කරන්න සපෝර්ට් එකක් දුන්නේ මමත් මේකෙන් ගියා .. ලන්තේ චැට් කරමුකෝ ;)

    meya kellekda :eek::eek::eek::eek:

    production karana kello lankawe inne keepa denai meyath e godata danna wei ehenam
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ara kelaniye lahiruwa reason patta gahanawa
    common wedi reason den
    ahana kotama therenawa tune eken
    reason den fl ganata behela
    but mula idala wede igena ganna nam reason useful ha
    eka sure

    මම කලිනුත් කිව්වනෙ. මම කියාදෙන්නෙ මම දන්න දේ. අනිත් ඒව දන්න කට්ටිය ඒව කියා දෙන්න. හරිනෙ? අනික මචං කියන්න එපා කිව්වෙ මම කෙල්ලෙක් නිසා. ඒත් මචං කිව්වට මට ගානක් නෑ. මොකද මගේ යාළුවොත් මට මචං කියනව.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    Cubase තමයි.....ඒත් ඒක ගැන තියෙන දැනුම මදි කාත් එක්ක හරි බෙදාගන්න. ඕනෙනම් සින්දුවක් හදන්න කියල දුන්නට පස්සෙ ඔයාල දාගන්න.

    eka hodai:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කලිනුත් කිව්වනෙ. මම කියාදෙන්නෙ මම දන්න දේ. අනිත් ඒව දන්න කට්ටිය ඒව කියා දෙන්න. හරිනෙ? අනික මචං කියන්න එපා කිව්වෙ මම කෙල්ලෙක් නිසා. ඒත් මචං කිව්වට මට ගානක් නෑ. මොකද මගේ යාළුවොත් මට මචං කියනව.

    arei nangi baba oya kellek kiyala mama danne ne ne
    shoi shoi oya nam
    oya karapu projects monada :)

    balanna denna ko girl kenek karapu weda balanna asai :yes::yes:machan
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කට්ටියම ඇහුවනෙ මම music කරපු සින්දුවක් අහන්න ආසයි එහෙම කියලා! මේ සින්දුව EK සහ thawa sites wala බාගන්නත් තියෙනවා. රෙකෝඩින් නම් ටිකක් අප්සෙට් වුනා, මොකද මමත් මගෙ ගෙදර මගේ කාමරේ තමයි රෙකෝඩින් එක කලේ.:sorry::sorry::sorry:

    අනික මමත් තාම මූලික අවදියේ ඉන්න කෙනෙක් නෙ:yes::yes::yes:!



    Menna balanna....echchara recording hari na. maybe gedara karapu nisa wenna athi....eth ehema eke mata cubase kiyadenna tikak awul.
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    1. කැමති සංගීත ඛණ්ඩයක් සෙවීමට
    2. සංගීත ඛණ්ඩය ගීය සමග වාදනය කිරීමට
    3. සංගීත කොටස ගීතයට දැමීමට


    attachment.php

    Let us add a Dr. Rex loop to our song


    • Use file icon (like in redrum) to browse for a loop file.
    • In the same way you browsed for a Redrum drum kit, go to Reason factory sound bank.
    • There you will find Dr. Rex drum loops, Dr. Rex percussion loops and Dr. Rex instrument loops.
    • According to what you want, select either of these folders
    • Click on each drum loop that it will play by itself.
    • Select the desired drum loop
    • Adjust left and right locators in your timeline
    • Click on "3" to track to copy the pattern to track

    මම මෙක කලා ටිකක් විතර අල්ල ගත්තා
    අවුලක් නැහ
    දිගටම කරගෙන යමු :):):):):):)
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    පරක්කු වුනාට සොරි වෙන්ඩ ඕනෙ. මේ දවස් වල පොඩි කචල් ටිකක් ගිය හින්දයි මේව පරක්කු වුනේ. ඉතුරු ටිකට කට්ටිය ලෑස්තිද?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පරක්කු වුනාට සොරි වෙන්ඩ ඕනෙ. මේ දවස් වල පොඩි කචල් ටිකක් ගිය හින්දයි මේව පරක්කු වුනේ. ඉතුරු ටිකට කට්ටිය ලෑස්තිද?
    තාම නැතෝ.............:P