mata poddak dena ganna one reason eka fl studio wage music N beats hadanna puluwanda kiyala nath ekan puluwan song eka edit karana ekak da kiyala



nuendo ehema dannawada![]()
i used cubase as well......but here, im only teachin reason, cuz the knowledge i have on cubase is not that good........




මම දැනට ටිකක් විතර සින්දු හදල තියෙන එකේ මම හිතුව ඔයාල එක්කත් මගෙ දැනුම බෙදාගන්න. සරලව මුල ඉඳන් කියා දෙන්න හිතුවා. මමත් මේකට එච්චර හොඳ නැතුව ඇති. ඒත් මට ඔයාලට සරලව මූලික දැනුම දෙන්න පුළුවන්.![]()
Introduction
Software I plaN to use -
![]()
Reason 4 is a computer music production software. Reason is mainly used to create music for a song.
Reason open කළ විට,
මෙවැනි window එකකට අපි පිවිසෙනවා.
![]()
මෙතනින් ටොරන්ට් එක බාගන්න
මාතර කිඹුලා;10178080 said:රීසන් පට්ට නේ එළකිරි ! දිගටම කරගෙන යන්න හැබැයි ලන්කාවේ තත්වේ නිසා කස්ටිය රීසන් ගනීද මන්දා ක්රැක් එකක් වුනත් බාන්න ටිකක් ලොකුයි තමා ඒත් මේක ඉගනගත්තොත් හිතන්න බැරි තරම් වටිනවා චින්ති ගේ සින්දුවල පවා මේකෙන් ආපුවාද කොහේදෝ තයෙනවා කියලා දන්න උන් කියනවා ඒ තරම් ජනප්රිය එකක් පුළුවන් හැම එකාම බාගෙන ඉගන ගනිල්ලා මූ නොමිලේ කියා දෙන එකේමෙතනින් ටොරන්ට් එක බාගන්න
http://www.kat.ph/propellerheads-reason-v5-0-hybrid-dvdr-airiso-t4380853.html
රෙප්++++ ඉවරද දන්නෙත් නෑ රෙප්![]()





Nuendo is almost like cubase ne.i used cubase as well......but here, im only teachin reason, cuz the knowledge i have on cubase is not that good........
![]()

my opinion 
Nuendo is almost like cubase ne.i used cubase as well......but here, im only teachin reason, cuz the knowledge i have on cubase is not that good........
![]()
we can help ya