Are you with Sangakkara, Minister Fires at Sanga

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Minister of Sports Mahindananda Aluthgamage has ordered the SLC Interim Committee to look into the remarks made by Kumar Sangakkara while delivering his MCC Spirit of Cricket lecture yesterday (July 04).

sangaspirite.jpg

I have also instructed the Interim Committee to submit a report to me regarding the speech, the Minister revealed.

Former Lankan skipper Kumar Sangakkara in his ‘2011 Spirit of Cricket Cowdrey Lecture’ delivered at the Lord’s Cricket Ground spoke of the endless political power-struggles that bedevil Sri Lanka Cricket.

He had also reflected upon the heavy responsibilities on Sri Lankan cricketers to promote reconciliation after the end of the civil war that had blighted the country.

Sangakkaras Statement Last night about political involvements.

14.jpg

ඔන්න සන්ග ඇත්ත එළිඔයට දාල පැය 24ක් යන්න කළින් ඇක්ශන් ගන්න හදනව.. ඒකට අපේ රටේ මාධ්‍ය චාරයක් නැති ආයතන එකතුවෙලා පිදුරු දානව..

සන්ග කිව්වෙ රටේ ක්‍රීඩාව ස්වාධීන නැ ස්වාධීන වෙච්ච දවසට ඒකට උදව් කරන්න ඔක්කොම එකතුවෙන්න කැමතී කියල...

මේ තියෙන්නෙ සන්ගගෙ කතාවෙ දේශපාලනේ අයින් වියයුතුයි කියන කොටස.

A real Ambassador for Sri Lanka.

17.jpg

Last edited:

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Pissu H****, onna balahan manussayek loku achievement ekak kalama ape un salakana widiya, chartrrr, Always with sanga...
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඔය ඇමතිතුමාගෙන් අහලා බලුවනම් හොදයි ඔබ තුමා සම්පුර්න කතාවම අහල බලලද ඔහොම කතා කරන්නේ කියලා. සන්ගා පැයක් කතා කලා එ කතාවනම් විශිෂ්ටයි අහන් ඉන්න ආසයි අපේ රටේ Cricket ගැන සම්පුර්න විස්තරයක් කලා.ඇමතිතුමාගෙ ඔය ප්‍රකාශයෙන් පෙන්නෙ එතුමගෙ තියන මොඩකම කියලයි මට නම් හිතෙන්නෙ.
     
    මුන්ට පිස්සු බන් ඇමතිට බැනල වැඩකුත් නැහැ ඔක්කොම රූකඩ..
     
    gamarala1

    Member
    Oct 30, 2007
    10
    1
    0
    Mahinda chintanayane ...............
    Mata Pera Rata Unata muntanam Ratata Pera Mage Pocket Ekata.

    Thu Nodakin Kalakanni We....Putala. Okuntane Chandaya Dunne. Dan Harine
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔය ඇමතිතුමාගෙන් අහලා බලුවනම් හොදයි ඔබ තුමා සම්පුර්න කතාවම අහල බලලද ඔහොම කතා කරන්නේ කියලා. සන්ගා පැයක් කතා කලා එ කතාවනම් විශිෂ්ටයි අහන් ඉන්න ආසයි අපේ රටේ Cricket ගැන සම්පුර්න විස්තරයක් කලා.ඇමතිතුමාගෙ ඔය ප්‍රකාශයෙන් පෙන්නෙ එතුමගෙ තියන මොඩකම කියලයි මට නම් හිතෙන්නෙ.

    ඔය යකා මුලු කතාවම ඇහුවත් තේරෙන එකක්යැ.කවුරු හරි මෝඩ උපදේශකයෙක් මූව අවුස්සන්න ඇති.අනික සංග ලංකාවට විතරක් අදාල දෙයක් නෙමෙයිනෙ කිව්වෙ,ලෝකෙටම අදාලයි.මේකට කාටවත් ගිනිපුක් වෙන්න දෙයක් නෑ.
     
    TopBuwa

    Member
    Apr 12, 2010
    330
    58
    0
    gedara gini pitata dena ekanam hoda naha. aththa unath sanga kiyapuwa place eka waradi.
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔය ඇමතිතුමාගෙන් අහලා බලුවනම් හොදයි ඔබ තුමා සම්පුර්න කතාවම අහල බලලද ඔහොම කතා කරන්නේ කියලා. සන්ගා පැයක් කතා කලා එ කතාවනම් විශිෂ්ටයි අහන් ඉන්න ආසයි අපේ රටේ Cricket ගැන සම්පුර්න විස්තරයක් කලා.ඇමතිතුමාගෙ ඔය ප්‍රකාශයෙන් පෙන්නෙ එතුමගෙ තියන මොඩකම කියලයි මට නම් හිතෙන්නෙ.

    Sira machan oya seen gana bohoma poddai kiyanne, mara sira kathawak pora karanwa, Patta emotion denawa kathawa, oya gobbayata oka mulin ahanna kiyanna one, English therenawada danne na :lol::lol:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    gedara gini pitata dena ekanam hoda naha. aththa unath sanga kiyapuwa place eka waradi.

    ඇයි ජාතික රුපවහිනියට ඇවිල්ලද ඔක කියන්න ඔනෙ... ?

    ඔකෙ කිව්වෙ ලන්කාව ගැන විතර නෙවෙයි,,, පකිස්තානෙ ඉන්දියාවටත් අදාලයි අපෙ එවුන් උඩ යන්නෙ උන් විතරනෙ එළිපිට බලි තොවිල් නටන්නෙ...
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    දැන් මෙයටත් ක්‍රිකට් ත්‍රස්තවාදියෙක් කියලා හංවඩු ගහලා වොර්ල්ඩ් කප් එකේ ජරාව ගත්ත කියල හරි බෙරිනම් සරත් ෆොන්සේකා එක්ක සුදු කොඩි නඩුවකට හරි පටලලා තියයි

    :no::no::no::no:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    "Those fans are my foundation, they are my family. I will play my cricket for them. Their spirit is the true spirit of cricket. With me are all my people. I am Tamil, Sinhalese, Muslim and Burgher. I am a Buddhist, I am a Hindu, a follower of Islam and Christianity. I am today and always, I will be proudly Sri Lankan"