නාථ දෙය්යෝ මට අරක කිව්වා, මේක කිව්වා, බටහිර විද්‍යාවට මේවා පේන්නේ නෑ.. මේවා කිය කියා බුද්ධාගම විකුණං කන, කන එවුන්ට කඩේ යන තොපිලට මෙහෙම කතා කරලා මදි යකෝ.. ඉස්සෙල්ලම බලා ගනින් බොලාගෙ නලියා ඔය කියන මහලොකු නිර්මාණාත්මක සාපේක්ෂවාදය ඉස්සුවේ කොහෙන්ද කියලා.. මහ ලොකුවට තමං හොයා ගත්තු රෙද්දක් වගේ කියන හැටි.. බලපං කොච්චර ජාත්‍යන්තර සාකච්චා තියනවද කියලා..බොලා ඉතින් ඕවා දන්න එකක්යැ.. අර නාකි ගොබිලගෙ ලණු ගිල ගිල ඔහේ ඉන්න්වා,, යකෝ ඇස් කං ඇරලා බලාපියව් බොලා මේ රෙන්නෙ කාපු පතේම නේද කියලා...තමංගේ අම්මව අක්කව විකුනං කන්නෙත් උඹ වගේ එවුන් තමයි.. තුහ් නොදකිං
Running With Scissors වෙතටයි,තමුන්නන්සෙගේ ලිපිය කියෙව්වාට පස්සෙ තමා මට වැටහුනේ ඔබතුමා අපි මේ කතා කරන චින්තනය සම්බන්ධව දැනුමක් නැති විත්තිය,කොටින්ම මම හිතුවේ ඔබතුමා අපේ දෙශනයක්වත් අසා ඇති කියලයි,නමුත් දැනුයි වැටහෙන්න ඔබතුමා දෙශනයක්වත් අසා නැතිව මේ තර්ක වලට එන බව,මම මෙතන ඔබතුමා ලියා ඇති පරිදි පල්හැලි ලිවිමට සුදානන් නැ,පලමුව සංවිධානය කුමක්ද ,නලින් ද සිල්වා කවුරුන්ද යන කාරනා සොයා බලා පැමිනෙන්න,අනික එතුමාගේ දෙශනයක් වත් අසා තිබෙනම් මෙවැනි දෙ ලියන්නෙ නැ,එය ඔබ වටහාගන්නෙ දෙශනයක් හෝ ලිපියක් කියවා අවසානයෙදිය,ඔබ තවත් එක් සාමන්‍යන් හිතන පතන,දෙශියව සිතන්න අකමැති,එසේ සිතිමට හැකියි යැයිවත් නොසිතන පුද්ගලයෙක්
තමුන්නන්සේ වගෙ කතා කරල පුරුද්දක් මට නැ,තමුන්ගෙ කතාවෙන් ම තෙරෙනවා තමුන් සත පහෙ අයෙක් බව,අන්න එම නිසා මම නවතිනවා
I thought this was an educated discussion.......... you stated your position,,, and it seems to me Runnig with scissors have given a very good, factual reply...... Now it's your duty to answer him since you started the topic.....
Not to insult him...... Seems to me there is not much difference between you and Windows eight............. When someone argues contrary to your believes you insult them, cos you are not knowledgeable enough to answer them....
Just following blindly in the footsteps of a "leader you beleive in" does not make you superios to any other my friend!
oh! poor nalin...Nalin Silva is a hypocrite. He thinks that he knows everything.



අද බටහිරයන් ළග තිබෙන මූලික දැනුම ඒ ගොල්ලොම හොයාගත්ත දෙයක් නෙවෙයි .ඒක විවිධ ජාතින්ගෙන් කොල්ලකාගත්ත/උකහා ගත්ත දැනුමක්.
අප උත්සහා කළ යුත්තේ ඒ තිබෙන දැනුම. වර්ධනය කරගෙන එය අපේ දෙයක් බවට පරිවර්තනය කරගැනීමයි.
අපි අපේ දැනුමක් හොයාගන්න දගලන එක අමන වැඩක්. මොකද ඒකෙන් වෙන්නේ අපි ආයි ගල් යුගයට යන එකයි.
I thought this was an educated discussion.......... you stated your position,,, and it seems to me Runnig with scissors have given a very good, factual reply...... Now it's your duty to answer him since you started the topic.....
Not to insult him...... Seems to me there is not much difference between you and Windows eight............. When someone argues contrary to your believes you insult them, cos you are not knowledgeable enough to answer them....
Just following blindly in the footsteps of a "leader you beleive in" does not make you superios to any other my friend!
දැනුම යනු නිර්මාණය කරන්නක් මිසක 'සොයා ගන්නක්' නොවන බව ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවා..
අපි වෙනසක් ආරම්භ කරන්න ඕන නම් පටන්ගන්න ඕන ඔතනින්...
ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් 'සොයා ගත්ත' දෙයක් කියල ගිරව් වගේ කියන එවුන් මේ රටේම කොච්චර ඉන්නවද?
අන්න එවුන් ටික නැති කරල දාල ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් නිර්මාණය කරපු ,අයින්ස්ටයින් ප්‍රතික්ශේප කරපු ප්‍රවාදයක් කියන එක තේරුම් ගත්ත පිරිසක් ඉස්සෙල්ලම බිහි කර ගමු...
එතකොට තවත් බටහිර දැනුමට ගරහමින් සිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ..
දැන් අයින්ස්ටයින් ඔය විදිහට හිතුව නම් "තිබෙන දැනුම" හෙවත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වර්ධනය කර කර ඉන්න තිබ්බා.
මේ අදහස වැරදියි. තිබෙන දැනුම නිරන්තර අභියෝගයට ලක් කළ යුතුයි.
'හොයා ගන්න' බැරි නිසා නිර්මාණය කළ යුතුයි කියල තමයි කට කැඩෙනකම් කියන්නේ..
අපේ දැනුමක් නිර්මාණය කරන එකත් අමන වැඩක් කියලද ඔබ කියන්නේ?
අපේ දැනුමක් 'හොයා ගන්න' පුළුවන් කියලම කියමුකෝ... ඉතින් ඒක 'හොයාගෙන' බටහිර මිනිසුන්ම ඒක වර්ධනය කළොත් ඒකත් අමන වැඩක්ද?
නලින් ද සිල්වා මහතා කියන හැම දේටම එකඟ වෙන්න ඕන නැහැ. නමුත් ඔය කෑ ගහන වැඩි පිරිසක් දන්නවා මූලික මතවාද ඇත්ත කියල.
කොහොම උනත් ඔහුගේ මතවාද ගැන කෑ කෝ ගහ ගන්න මේ forum එක සුදුසු නැහැ. ඒකට 'කාලය' වෙබ් සයිට් එකේ forums තියනවා.
@KandyFellow සමාවෙන්න ඔයාට කරදර කරාට
awulak natha,no time to waste my time here

dude, everyone is correct for some degree. No one is 100% correct.
Note that - in EK, members can also talk this kinda topics.

බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි
“බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි” කියන එක නලින් සිල්වා මහතාගේ ගිණුමට බැර කරලා ඔය නලින්ගේ මතවාද කාටද ඕනෑ කියලා අත පිහිදගන්නවාට වඩා අපි එය ප්‍රායෝගිකව අවබෝධකරගත යුතු බව සිතේ.
![]()
මහාචාර්ය නලින් ද සිල්වා
බොහෝ යුරෝපීයයන් පිළිගන්නේ ඇමරිකාව සොයා ගත්තේ කොළොම්බස් කියලනේ, ඒත් ඊට පෙර චීනයේ “චෙන්ග් හෝ” කියල සෙන්පති කෙනෙක් 1421 දී ඇමරිකාවට ගිහිල්ලා තියෙනවාලු. එසේම චීනයේ පැරණි පොත්ගුලක මේ සියල්ලන්ටම කලින් කාලයේ අඳපු ඇමරිකන් සිතියමකුත් තිබී තිබෙනවාලු. එපමණක් නොව පැහැදිලිවම කොළොම්බස් එහි යන්න කලින් බන්ටු, මායා, ඉන්කා ආදී බොහෝ ගෝත්‍රිකයන් එහි සිට ඇත. ඉතින් ඇමරිකාව සොයාගත්තේ කොළොම්බස් කියල කියන්නේ, ඇමරිකාව ගැන මුළින්ම සුද්දන්ට හරි විදියට දැනගන්නට ලැබුනේ කොළොම්බස්ගෙන් නිසයි, එනම් මේ මතවාදය තිබෙන්නේ යුරෝපීයයන්ට සාපේක්ෂව.
ඒ විධියට ගත්තොත් “බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි” කියල කවුරුන් කිව්වත් මෑත යුගයේ සිංහලයන්ට හරියට මේ මතවාදය කැව්වේ මහාචාර්ය නලින් සිල්වා මහතා නිසා අපට අනුවනම් එම මතවාදය සොයා ගත්තේ ඔහුම තමයි. එසේ නැතිව සුද්දන්ගේ කෝණයෙන් බැලුවොත් අපිට කියන්න වේවි, ශ්‍රී ලංකාව සොයා ගත්තේ ලොරෙන්සෝද අල්මේදා කියලා!
හැබැයි මට තමත් මතකයි පාසලේදී ඉගෙන ගත්තා ඇමරිකාව සොයා ගත්තේ ක්‍රිස්ටෝපර් කොළොම්බස් වර්ශ 1492 දී කියලා, ඒත් ශ්‍රී ලංකාව හොයා ගත්තේ කවුද කියලනම් කිව්වේ නැත්තේ එහෙම කිව්වොත් බටහිර දැණුම ඒ ආකාරයෙන්ම පිළිපදින සමහර ඇදුරන්ගේ නූගත්කම හෙළි වෙන නිසා වෙන්න ඇතිඉතින් මේකෙන් පේන්නේ නූතන භූගෝල විද්‍යාවේ පවා තිබෙන බටහිර චින්තනයේ ආධිපත්‍යයයි.![]()
දැන් යළිත් මුල් ඡේදය ගැන කතා කළොත්, අපි කිසි ලෙසකින්වත් කියන්නේ නෑ විද්‍යාව නොපිළිපදින්න කියලා. අපි පවසන්නේ බටහිර චින්තනය මත ගොඩ නැගී ඇති විද්‍යාව වෙනුවට පෙරදිග සාරධර්ම සහ සංස්කෘතිය මත ගොඩ නැගුනු සහ බුදු දහම උල්ලංඝනය නොකරන අපේම හෙළ විද්‍යාවක් නැවතත් බිහි කර ගත යුතු බවයි.
කුඹුරක් සී සෑමටනම් කුඹුරට බහින්නේ ඕනෑනේ. කුඹුරට බහින්නේ නැතිව ඒ කුඹුර සී සාන එක ප්‍රායෝගික නෑ. එසේම පෙරදිග සංස්කෘතිය මත හැදී වැඩුනු කෙනෙක් බටහිර විද්‍යාව දියුණු කිරීමට උත්සාහ කිරීමත් එලෙස කුඹුරට නොබැස සී සෑමට උත්සාහ කිරීමට සමානයි. ඉතින් බටහිර විද්‍යාව සඳහා සිංහලයන්ට එතරම් දායකත්වයක් දීමට නොහැකි වී ඇත්තේ බටහිර විද්‍යාව එකහෙළාම විශ්වාස කරමින් එය පිළිපදින “ගන්ධබ්බ සිංහලයන්” පවා කුඩා කාලයේදී සිංහල බෞද්ධ සංස්කෘතිය මත ජීවත් වූ නිසාම, යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත මුල් බැසගෙන නොසිටීම නිසයි.
![]()
ඉසුරුමුණියේ තාරකා දොරටුව - අතීත හෙළයන් පිටසක්වල සමග සබඳතා පැවැත්වුවේ හෙළ විද්‍යාවන්ගේ මහිමයෙනි
ශ්‍රී ලංකාවේ නව නිර්මාණ කරන උදවියව මොහොතක් මෙනෙහි කර බලමු. ඔවුන්ගේ නව නිර්මාණ වල විශේෂ ලක්ෂණයක්නම් එමගින් සේවයක් මිස කිසිසේත්ම කා හටවත් හානියක් සිදු නොවීම නේද? එසේම ඔවුන්ගෙන් අති බහුතරය විශ්වවිද්‍යාල උපාධි ඇති උදවිය නොවන බව දක්නට ලැබේ. මන්ද යත් අද ලංකාවේ විශ්වවිද්‍යාල යනු බටහිර දැණුම පොම්ප කරමින් “ගන්ධබ්බ සිංහලයන්” ව බිහි කරන තාක්ෂණ අයතන බවට පත් වී තිබේ. ඔවුන් උපාධිය ලබන්නේ වැඩි වැටුප් සහිත රැකියාවක් කිරීමට මිස තම චින්තනය, බුද්ධිය සහ දැණුම දියුණු කරගෙන තමාට මෙන්ම රටටත් සේවයක් කිරීමට නොවේ. ඉතින් එකී සිංහල නව නිර්මාණකරුවන්ට උපාධියක් තිබුනද නැතද ඔවුන්ගෙන් “අති බහුතරය” වහාහී සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් වූ උදවියම බව මෙමගින් පැහැදිලි වේ.
එනම් අද ලංකාවේ සම්මත වී ඇති තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් වන බටහිර විද්‍යාව, යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වය සහ බටහිර පරිහෝජනවාදී සංස්කෘතියෙන් වියුක්ත කොට, එය බුදු දහම මත පදනම් වූ “සිංහල බෞද්ධ සංස්කෘතිය” තුළ ජීවත් කරවන තුරු අපට අපේම විද්‍යා දැණුම් සම්භාරයක් නැවතත් නිර්මාණය කිරීමට නොහැක.
රංග ජයවර්ධන
Source-http://sinhalabuddhist.com/2011/07/science/#comment-1591