අපේ සන්ගා

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ක්‍රිකට් වලට ආදරේ හැමෝම බලන්න.

    ඇත්තටම ආඩම්බරයි සන්ගා මේ කථාවෙදි ලන්කාවෙ ක්‍රිකට් ගැන කියන්න ඕන හැමදේම කිව්වා.ලන්කාවේ මිනිස්සු කොච්චර ක්‍රිකට් වලට ආදරෙයිද කියලා ලෝකෙම දැනගත්තා,අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම,එකමුතුකම ගැන ඒ හැමදේම ඒ කථාවෙ තිබුනා.හැබැයි ක්‍රිකට් වලට රින්ගපු දේශපාලනේ ගැන ඇත්ත කථා කරපු එක හින්දා ඉස්සරහට මොනවා වෙයිද? කියලා හිතාගන්න බැහැ.මොන දේ උනත් කොන්ද කෙලින් තියාගෙන ඒ කරපු කථාව මම මේ වෙනකම් අහපු හොදම එකක්.ඕනම ප්‍රශ්නෙකදි උඹ වෙනුවෙන් නැගිටින්න අපි බලන් ඉන්නවා ඒ ඔය කථාවෙදි කිව්වා වගේ උඹත් අපේ කොල්ලෙක් නිසා,උඹව උඹට විතරක් අයිති නැති බව උඹ දන්න නිසා.

    මේ කථාවෙදි කියපු මෙන්න මේ වචන ටික අපිට කවදාවත් අමතක වෙන එකක් නැහැ.

    Those fans are my foundation they are my family.I will play my cricket for them.The spirit is the true spirit of cricket.With me are all my people.I am tamil,I am sinhalese,I am muslim and burger.I am a buddhist,I am a hindu,a follower of islam and christianity by the above all today and always I will be proudly Sri Lankan.
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Those fans are my foundation they are my family.I will play my cricket for them.The spirit is the true spirit of cricket.With me are all my people.I am tamil,I am sinhalese,I am muslim and burger.I am a buddhist,I am a hindu,a follower of islam and christianity by the above all today and always I will be proudly Sri Lankan.[/QUOTE]

    O man what wonderful piece of heart touching talk, what great guy he is, i proud of him, i love him, i like him he is great SRILANKAN and GOD bless you.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    thnxxxxxxxxx
    rep ++

    Those fans are my foundation they are my family.I will play my cricket for them.The spirit is the true spirit of cricket.With me are all my people.I am tamil,I am sinhalese,I am muslim and burger.I am a buddhist,I am a hindu,a follower of islam and christianity by the above all today and always I will be proudly Sri Lankan.

    O man what wonderful piece of heart touching talk, what great guy he is, i proud of him, i love him, i like him he is great SRILANKAN and GOD bless you.[/QUOTE]

    Thanks all but get around Sanga to protect him he is the Mr.Cricket for us.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    දැන් තියෙන අළුත්ම තත්වය තමයි සන්ගට ක්‍රිකට් ගැන කථා කරන්න පුළුවන්ලු ඒත් ක්‍රිකට් පරිපාලනය ගැන කථා කරන්න අයිතියක් නැහැළු.මුන් නැට්ට පාගගෙන සන්ගා කිව්වේ ලන්කාවට විතරක් පොදු දෙයක් නෙවෙයි ක්‍රිකට් වෙනස් වෙන්න ඕන තැන් ගැන පෙන්නලා දීලා එහෙම නොවුනොත් මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙයි කියලා අනතුරු ඇගවීමක් කලේ.ඕක ගැන පරීක්ෂණ කරන්න හදනවා වගේ ක්‍රිකට් වල සල්ලි මාටියා ගහපු එවුන් ගැනත් පරීක්ෂණයක් තියපල්ලාකො.
     
    x260515x

    Member
    Sep 3, 2009
    133
    5
    0
    Bowling Green, KY, USA
    දැන් තියෙන අළුත්ම තත්වය තමයි සන්ගට ක්‍රිකට් ගැන කථා කරන්න පුළුවන්ලු ඒත් ක්‍රිකට් පරිපාලනය ගැන කථා කරන්න අයිතියක් නැහැළු.මුන් නැට්ට පාගගෙන සන්ගා කිව්වේ ලන්කාවට විතරක් පොදු දෙයක් නෙවෙයි ක්‍රිකට් වෙනස් වෙන්න ඕන තැන් ගැන පෙන්නලා දීලා එහෙම නොවුනොත් මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙයි කියලා අනතුරු ඇගවීමක් කලේ.ඕක ගැන පරීක්ෂණ කරන්න හදනවා වගේ ක්‍රිකට් වල සල්ලි මාටියා ගහපු එවුන් ගැනත් පරීක්ෂණයක් තියපල්ලාකො.

    :):)
     
    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල
    21ex17d.jpg

    අපි සැමදාමත් ඔබ සමගයි..........