ක්‍රිකට් වලට ආදරේ හැමෝම බලන්න.
ඇත්තටම ආඩම්බරයි සන්ගා මේ කථාවෙදි ලන්කාවෙ ක්‍රිකට් ගැන කියන්න ඕන හැමදේම කිව්වා.ලන්කාවේ මිනිස්සු කොච්චර ක්‍රිකට් වලට ආදරෙයිද කියලා ලෝකෙම දැනගත්තා,අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම,එකමුතුකම ගැන ඒ හැමදේම ඒ කථාවෙ තිබුනා.හැබැයි ක්‍රිකට් වලට රින්ගපු දේශපාලනේ ගැන ඇත්ත කථා කරපු එක හින්දා ඉස්සරහට මොනවා වෙයිද? කියලා හිතාගන්න බැහැ.මොන දේ උනත් කොන්ද කෙලින් තියාගෙන ඒ කරපු කථාව මම මේ වෙනකම් අහපු හොදම එකක්.ඕනම ප්‍රශ්නෙකදි උඹ වෙනුවෙන් නැගිටින්න අපි බලන් ඉන්නවා ඒ ඔය කථාවෙදි කිව්වා වගේ උඹත් අපේ කොල්ලෙක් නිසා,උඹව උඹට විතරක් අයිති නැති බව උඹ දන්න නිසා.
මේ කථාවෙදි කියපු මෙන්න මේ වචන ටික අපිට කවදාවත් අමතක වෙන එකක් නැහැ.
Those fans are my foundation they are my family.I will play my cricket for them.The spirit is the true spirit of cricket.With me are all my people.I am tamil,I am sinhalese,I am muslim and burger.I am a buddhist,I am a hindu,a follower of islam and christianity by the above all today and always I will be proudly Sri Lankan.

Last edited: