ඔබ~කොතනද?(You Must Watch This)

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අපේ අම්මල සාරි පොටෙන් අපිව වැස්සට අව්වට හංගගෙන අම්ම වැස්සට තෙමි තෙමි අව්වට කර වේවි ගිය හැටි මට මතක් wna ...
    හෙන ගහ ගහ වැහිද්දීත් අම්මගේ කුඩේ ඒ වැස්සට මදි වන වෙලාවට මාව තුරුල් කරගෙන kuden මාව වහගෙන අම්ම තෙමුන හැටි මට තාමත් mathakai ...
    එච්චර පන වගේ අපිව රැකලා හැදුවේ අම්මල නිසා අපි හැමෝම අද පොලවේ පය ගහල ජීවත් වෙනවා...

    මේ උපුටා ගැනීම මම ලියපු අම්ම සහ අපි කියන පොස්ට් එකෙන්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1147453

    අපේ අප්පච්චිත් අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලට මේ ආත්මේ ණය ගෙවන්න බැරි වෙයි ... අප්පච්චි හැම ප්‍රස්නයක්ම හරි අපුරුවට විසදනවා ප්‍රයෝගිකත්වයෙන් ..මට හිතා ගන්නවත් බෑ වෙලාවකට .. අපි තරම් උගත්තු නොව්නත් අප්පච්චි ගාව තියෙන්නේ ජීවිතය කියන උපාධිය ... මට නම් හැරෙන්නවත් බෑ ඒ එක්කම..මම හරි අසා අප්පච්චිගේ ගුණාංගයක් ඒ .... මට දුන්නු හොද අවවාදයක් තමා engineer කෙනෙක් ව්නට වැඩක් නෑ හරියට ලෑල්ලකට ඇනයක් ගහගන්න දන්නේ නැත්නම්.. එදා නම් ලජ්ජා හිතුණා.. ප්‍රයෝගික ජීවිතයකට මට para පෙන්නුවේ අප්පච්චි..කවදාවත් පේන්න ආදරේ කරලා නෑ.. අදටත් මට හරි ආදරෙයි... කරක් ගාවට හෙනම හෙන ගංවතුරේ මාවයි මගේ ගෙදර ගෙන bag ekai අප්පචිගේ bag ekai කරේ තියන ආවා 1998 අප්‍රේල් මම හොස්ටල් එකේ ඉදන් ගෙදර එන දවසේ..මහා රෑ. 2 ට විතර ...ඒ වගේ ගංවතුරක 8km town එකේ ඉදන් පයින් ගෙදරට මාව පරිස්සමින් එක්ක ආවා..එදා thamai මට අප්පචිගේ ආදරේ තරම හිතා ගන්න පුළුවන් wne ...

    අම්මටයි අප්පචිටයි හොදින් සලකන එක තමා මගේ එකම අරමුණ..මට පුළුවනි එක කරන්න..


    හොද vedio එකක් මම බැලුවා..නුබට ස්තුති යාළුවා...:):):)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,949
    4,535
    113
    father takes revenge or he just wrote it to make son feel sory :P

    this ad has been better if the son found it him self (the diery)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Sthuthi yalu adahas walata..pata poddakata eliyata yanna wenawa..oyalage adahas walata awilla Quote karanam..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කලින් දැකල තිබුනත් ආයෙත් පාරක් බැලුවට අහක යන්නෙ නැති දෙයක්
    ස්තුති +2