no words to tell............
තනි ඇහැට ඇඬෙනවා බන්ස්............
have seen before .. but its still awesome !!!


අපේ අම්මල සාරි පොටෙන් අපිව වැස්සට අව්වට හංගගෙන අම්ම වැස්සට තෙමි තෙමි අව්වට කර වේවි ගිය හැටි මට මතක් wna ...
හෙන ගහ ගහ වැහිද්දීත් අම්මගේ කුඩේ ඒ වැස්සට මදි වන වෙලාවට මාව තුරුල් කරගෙන kuden මාව වහගෙන අම්ම තෙමුන හැටි මට තාමත් mathakai ...
එච්චර පන වගේ අපිව රැකලා හැදුවේ අම්මල නිසා අපි හැමෝම අද පොලවේ පය ගහල ජීවත් වෙනවා...



