I am going to Marry.........

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mage wayasa 28y ban.... mama ara thread ekata wayasa adu karala demma...
    neththam podi un tita naki kiyala kiyana nisa.....
    mekathamai eththa....


    :angry:ඕක ඉස්සෙලාම කියන්න එපැයි බං...:baffled:මම ඇත්තටම ඉතන් ඉටියේ ඔයාට 19 i kiyalaa,..:rofl:
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    Go ahead machan age is not a problem because u r elder than her (If it is vise versa then it is going to be a problem), Understanding and loyalty is the most important thing in love life, Keep in mind there are couples with age gap between 10-15 out there and it is not a weird thing at all. So go ahead, i wish u all the best :love::love::love:.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ ඔය පෝස්ට් එක edit කරපු වුශියෙන්ම පේනවා කොච්චර මොලය තියෙන්වාද කියලා. උඹ ඌ 19යි කියල පිලිගන්න සාදකයක් එක පාරක් පෝස්ට් කරලා ඒකයටිම ඌ 29යි කියන්නත් පෝස්ට් එකක් දාලා.
    උඹේ point එක උඹම නැති කරගෙන. :lol: :lol:

    edit:
    kalugirawaගෙ හොටට අහුවුන typing වැරැද්දක් නිවැරදි කරන ලදී.


    මට තේරුනේ නෑ..ආයේ කියන්නම් මම අද උදෙ පෝස්ට් චෙක් ක්රද්දි ඔය පෝස්ට් එක දැක්කා ..මෙයා 19 කියන එක මම ඉතුවා ඇත්තටම මෙයාට 19 කියලා ...මේ ටොපික් එකෙ බොරුවට කියනවා ඇති 29 කියලා..:rofl:
    තෙරුනාද.?:rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචං වයස ප්‍රශ්නයක් කරගන්න එපා.............එහෙම බැදපු උන් කොච්චර ඉන්නවද????? වයස ගැන නොහිතා ගෑනු දරුවට කතා කරන්න.......වැඩේ හරියන්න කියලා මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.....!!!

    ඔව්..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දෙන්නට දෙන්නා කැමතිනං එච්චරයි........
    නෝ ප්‍රොබ්ලම්ස්............
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එහෙනං ඇයි එදා ඔයා මට පොඩි වැඩි කියලා... බෑ කිව්වෙ...:rolleyes::rolleyes:
    මට එලුවෙක් බදින්න බැරි නිසා :P:rofl:

    PS:මම බාල අපරාධ කරන්නේ නැති නිසා.LoL BTW කෙල්ලට වයස අඩු වුනාට කමක් නැහැ කොල්ලට වයස අඩු වුනාම නම් ටිකක් අවුල්
     
    Last edited:

    Mozilla

    Well-known member
  • මට එලුවෙක් බදින්න බැරි නිසා :P:rofl:

    PS:මම බාල අපරාධ කරන්නේ නැති නිසා.LoL BTW කෙල්ලට වයස අඩු වුනාට කමක් නැහැ කොල්ලට වයස අඩු වුනාම නම් ටිකක් අවුල්

    :love: එහෙනම් මං?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කපල මුහුදට දැම්මත් උබට දෙන්නේ නල්ලූ :dull:

    උබනුත් මහා වදයක් බං.මං යන යන තැන වද දෙන්න එනවා..:oo:
    ඔව් ඔව් අනිත් එක පොරට ටින්කර්බෙලුත් ඉන්නව ලු මට කවුද ඉන්නෙ:baffled:
    උබ මගෙ යාලුවානෙ මගෙ ට්‍රැරක් එකෙන් අයින් වෙයන්කො:)
     
    Status
    Not open for further replies.