mage wayasa 28y ban.... mama ara thread ekata wayasa adu karala demma...
neththam podi un tita naki kiyala kiyana nisa.....
mekathamai eththa....
ඕක ඉස්සෙලාම කියන්න එපැයි බං...
මම ඇත්තටම ඉතන් ඉටියේ ඔයාට 19 i kiyalaa,..


.උඹ ඔය පෝස්ට් එක edit කරපු වුශියෙන්ම පේනවා කොච්චර මොලය තියෙන්වාද කියලා. උඹ ඌ 19යි කියල පිලිගන්න සාදකයක් එක පාරක් පෝස්ට් කරලා ඒකයටිම ඌ 29යි කියන්නත් පෝස්ට් එකක් දාලා.
උඹේ point එක උඹම නැති කරගෙන.![]()
edit:
kalugirawaගෙ හොටට අහුවුන typing වැරැද්දක් නිවැරදි කරන ලදී.


මචං වයස ප්‍රශ්නයක් කරගන්න එපා.............එහෙම බැදපු උන් කොච්චර ඉන්නවද????? වයස ගැන නොහිතා ගෑනු දරුවට කතා කරන්න.......වැඩේ හරියන්න කියලා මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.....!!!
දෙන්නට දෙන්නා කැමතිනං එච්චරයි........
නෝ ප්‍රොබ්ලම්ස්............


මට එලුවෙක් බදින්න බැරි නිසාඑහෙනං ඇයි එදා ඔයා මට පොඩි වැඩි කියලා... බෑ කිව්වෙ...![]()


මට එලුවෙක් බදින්න බැරි නිසා
PS:මම බාල අපරාධ කරන්නේ නැති නිසා.LoL BTW කෙල්ලට වයස අඩු වුනාට කමක් නැහැ කොල්ලට වයස අඩු වුනාම නම් ටිකක් අවුල්
එහෙනම් මං?mama![]()

එහෙනම් මම![]()

ane palayan yanna ai api kaludaකපල මුහුදට දැම්මත් උබට දෙන්නේ නල්ලූ
උබනුත් මහා වදයක් බං.මං යන යන තැන වද දෙන්න එනවා..![]()

ඔව් ඔව් අනිත් එක පොරට ටින්කර්බෙලුත් ඉන්නව ලු මට කවුද ඉන්නෙකපල මුහුදට දැම්මත් උබට දෙන්නේ නල්ලූ
උබනුත් මහා වදයක් බං.මං යන යන තැන වද දෙන්න එනවා..![]()

