TEACHER: Why are you late Frank?
FRANK: Because of the sign.
TEACHER: What sign?
FRANK: The one that says, "School ahead. Go slow."
FRANK: Because of the sign.
TEACHER: What sign?
FRANK: The one that says, "School ahead. Go slow."
තේරුම සිංහලෙන් කියහන් බලන්න .........![]()
ඔව්වගෙ තේරුම් දන්නවනම්... හැමදාම පොලිසියෙන් දඩ කනවද ඕයි







ගුරුතුමිය - ඇයි ෆ්රෑන්ක් අද පරක්කු උනේ??
ෆ්රෑන්ක් - බෝඩ් එකක් නිසා
ගුරුතුමිය - මොන බෝඩ් එකක්ද???
ෆ්රෑන්ක් - අන්න අර පාරෙ ගහලා තියෙන්නේ ‘‘පාසලක් ඉදිරියෙන් හෙමින් යන්න‘‘ කියලා..ඒකයි මම හෙමින් ආවේ. පරක්කු වුනේ මගේ වැරදින් නෙමෙයි..බෝඩ් එකේ වරදින්...
හික්...හික්...
මචංලා මම දැකලා තියෙනවා එලකිරි එකේ tread වල ගොඩක් view තියෙන්නේ සිංහල ත්රෙඩ් වල විතරයි. English එකක් දැම්මොත් viewers පොඩ්ඩයි commentsතුත් පොඩ්ඩයි...මාරයි....

math eka dakala thiyenawa...