tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තේරුම සිංහලෙන් කියහන් බලන්න ......... :P
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ගුරුතුමිය - ඇයි ෆ්‍රෑන්ක් අද පරක්කු උනේ??

    ෆ්‍රෑන්ක් - බෝඩ් එකක් නිසා

    ගුරුතුමිය - මොන බෝඩ් එකක්ද???

    ෆ්‍රෑන්ක් - අන්න අර පාරෙ ගහලා තියෙන්නේ ‘‘පාසලක් ඉදිරියෙන් හෙමින් යන්න‘‘ කියලා..ඒකයි මම හෙමින් ආවේ. පරක්කු වුනේ මගේ වැරදින් නෙමෙයි..බෝඩ් එකේ වරදින්...

    හික්...හික්...:lol::lol::lol::lol::lol::lol::lol:

    මචංලා මම දැකලා තියෙනවා එලකිරි එකේ tread වල ගොඩක් view තියෙන්නේ සිංහල ත්‍රෙඩ් වල විතරයි. English එකක් දැම්මොත් viewers පොඩ්ඩයි commentsතුත් පොඩ්ඩයි...මාරයි....

    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගුරුතුමිය - ඇයි ෆ්‍රෑන්ක් අද පරක්කු උනේ??

    ෆ්‍රෑන්ක් - බෝඩ් එකක් නිසා

    ගුරුතුමිය - මොන බෝඩ් එකක්ද???

    ෆ්‍රෑන්ක් - අන්න අර පාරෙ ගහලා තියෙන්නේ ‘‘පාසලක් ඉදිරියෙන් හෙමින් යන්න‘‘ කියලා..ඒකයි මම හෙමින් ආවේ. පරක්කු වුනේ මගේ වැරදින් නෙමෙයි..බෝඩ් එකේ වරදින්...

    හික්...හික්...:lol::lol::lol::lol::lol::lol::lol:

    මචංලා මම දැකලා තියෙනවා එලකිරි එකේ tread වල ගොඩක් view තියෙන්නේ සිංහල ත්‍රෙඩ් වල විතරයි. English එකක් දැම්මොත් viewers පොඩ්ඩයි commentsතුත් පොඩ්ඩයි...මාරයි....

    :yes::yes:math eka dakala thiyenawa...
     
    නසරානි කතාවක් නේ පට්ටයි

    2ro71ih.jpg