වව්

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    00020473.gif
    00020473.gif
    00020473.gif
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :angry: මේක වැරදීමක් කරුණාකරලා බුම්ප් කරන්න එපා......
    ඒක තමයි මැට්ටෝ "Preview" කියලා option එකක් දීලා තියෙන්නේ :rofl:
    ලැජ්ජයි 2007 ඇවිල්ලත් තාමත් ත්‍රෙඩ් එකක දා ගන්න බෑනේ :rofl::P Jk
     
    Mozilla

    Well-known member
  • ඒක තමයි මැට්ටෝ "Preview" කියලා option එකක් දීලා තියෙන්නේ :rofl:
    ලැජ්ජයි 2007 ඇවිල්ලත් තාමත් ත්‍රෙඩ් එකක දා ගන්න බෑනේ :rofl::P Jk

    අම්මට සිරි එහෙම එකක් තියෙනවද?හොද වෙලාවට කිවේ... අනේ මේ ඇන්ටි යනවද යන්න..:angry: මට වෙච්චදේ දන්නේ මමනේ...:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නිදාගන්න යනවා..

    p.s
    ආ වරදි ත්‍රෙඩ් එකකනේ වැටුනේ.. සොරි හොදේ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක තමයි මැට්ටෝ "Preview" කියලා option එකක් දීලා තියෙන්නේ :rofl:
    ලැජ්ජයි 2007 ඇවිල්ලත් තාමත් ත්‍රෙඩ් එකක දා ගන්න බෑනේ :rofl::P Jk
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පට්ටම කින්ඩි.............................
    කවුරුත් මෙච්චර නෝන්ඩි වෙලා නැතිව ඇති
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක තමයි මැට්ටෝ "Preview" කියලා option එකක් දීලා තියෙන්නේ :rofl:
    ලැජ්ජයි 2007 ඇවිල්ලත් තාමත් ත්‍රෙඩ් එකක දා ගන්න බෑනේ :rofl::P Jk

    මේ ගල් මුසලයාගේ කට විතරයි :lol:අයියෝ සල්ලි මුසලයට වෙච දෙයක් :rofl::lol::lol:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ආයේ මේක බම්ප් කරන්න අපිට පිස්සුවක් ඇතැයි
     
    Status
    Not open for further replies.