crack, serial හොයල ඇතිවෙලාද?
ඔබට දැනටමත් අන්තර්ජාලයෙන් crack, serial හොයල ඇතිවෙලාද?

Crack හොයන්න ගිහින් trojan, malware වල රස බලල තියෙනවද? හොයගන්න serial no වැඩකරන්නේ නැත්ද? මේ හැමදේම කරන්නේ මොකටද? එක්කෝ original serial එකක් ගන්න සල්ලි නැතිකම. නැතිනම් ඒ ඒ websites වලට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න තියෙන කම්මැලිකම.
එක නිසා ඔබ කරන්නේ google එකේ search කරනවා කරනවා, එක එක websites වලට ගිහිල්ලා download කරනවා කරනවා. ඔය කියන website වල ගොඩාක් toolbars, popups, spyware, adware, malware හා අපිට අවශ්‍ය නැති සෑහෙන්න දේවල් තියෙනවා. අන්තිමට ඔය search කිරිල්ල කෙලවර වෙන්නේ computer එකට virus දාගෙන තමයි.
ඕකට තියෙනවා නියම විසදුමක්. එක තමයි Craagle
Craagle පාවිච්චි කරලා අපිට පුලුවන් websites වලට යන්නේ නැතුවම cracks, serials, keys, keygen හා covers කරගන්න. මෙම ක්‍රමය නිසා ඒ ඒ websites වල තියෙන විකාර toolbars, pop-ups, spyware, ad-ware හා mal-ware වලින් අපේ පරිගණකයට ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ.
Exe එක run කරලා කරන්න තියෙන්නේ:
1) ඔබට අවශ්‍ය software එකේ නම type කරන්න
2) ඔබට අවශ්‍ය crack එකක්ද serial එකක්ද cover එකක්ද කියලා තෝරන්න
3) කැමති website එක උනත් දාන්න පුලුවන්. -Select All- දාල තියෙන එක හොදයි.
4) Search කරන්න.
5) එන list එකෙන් තමන්ට ඕන version එක තොරගන්න.
6) Right click කරලා download කරගන්න ( serials නම් click කරාම පහල key එක පේනවා).
7) Software එක දැන් activate කරගන්න විතරයි තියෙන්නේ.
Craagle මේ websites වලින් තමයි crack හොයන්නේ.
Craagle මේ websites වලින් තමයි serial හොයන්නේ.
අවදානම:
මේ Craagle tool එක virus guard වලට අල්ලන්න නම් පුලුවන්. මම පාවිච්චි කරන Microsoft Security Essential එකටත් ඇල්ලුවා. එක Craagle tool නම් හොදට වැඩ කරනවා. හැබයි මෙවා ඇතුලෙ මොනව තියෙනවද කියල කවුද දන්නේ.
Craagle පාවිච්චි කරලා crack හොයනවාට වඩා serial වලින්ම වැඩේ කරගන්න පුලුවන් නම් හොදයි. මොකද ඒ crack වල ඇතුලෙත් මොනවා මොනවා තියෙනවාද දන්නේ නෑනේ.
හොදයි නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න...
Repost nam sorry
source code: http://apihackkaramu.com/
එක නිසා ඔබ කරන්නේ google එකේ search කරනවා කරනවා, එක එක websites වලට ගිහිල්ලා download කරනවා කරනවා. ඔය කියන website වල ගොඩාක් toolbars, popups, spyware, adware, malware හා අපිට අවශ්‍ය නැති සෑහෙන්න දේවල් තියෙනවා. අන්තිමට ඔය search කිරිල්ල කෙලවර වෙන්නේ computer එකට virus දාගෙන තමයි.
ඕකට තියෙනවා නියම විසදුමක්. එක තමයි Craagle
Exe එක run කරලා කරන්න තියෙන්නේ:
1) ඔබට අවශ්‍ය software එකේ නම type කරන්න
2) ඔබට අවශ්‍ය crack එකක්ද serial එකක්ද cover එකක්ද කියලා තෝරන්න
3) කැමති website එක උනත් දාන්න පුලුවන්. -Select All- දාල තියෙන එක හොදයි.
4) Search කරන්න.
5) එන list එකෙන් තමන්ට ඕන version එක තොරගන්න.
6) Right click කරලා download කරගන්න ( serials නම් click කරාම පහල key එක පේනවා).
7) Software එක දැන් activate කරගන්න විතරයි තියෙන්නේ.
Craagle මේ websites වලින් තමයි crack හොයන්නේ.
- Cracks.Am
- KeyGen.Us
- AllCracks.Net
- Andr.Net,
- Crack.Ms
- Crackz.Ws
- CrackArchive.Com
- CrackDb.Com
- CrackzPlanet.Com
- CrackWay.Com
- MsCracks.Com
- CrackPortal.Com
- TheCracks.Us
- KeyGen.Ru
Craagle මේ websites වලින් තමයි serial හොයන්නේ.
- Seriall.Com
- FreeSerials.Com
- SerialSite.Com
- Serials.Ws
- Andr.Net
- SerialKey.Net
- SerialArchive.Com
- CrackzPlanet.Com
- MsCracks.Com
- CrackPortal.Com
- KeyGen.Name
- TheKeys.Ws
- FreeSerials.Ws
- FreeSerials.Spb.Ru
- Serial.220volt.Info
- SerialCodes.Net

Last edited: