මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වය

පහල තියෙන්නෙ පොතකින් උස්සපු ඉමෙජ් එකක්
දෘෂ්ටිය ඇති වෙන අන්දම
ඇසට ඇතුළු වන ආලෝකය ස්වච්ච මණ්ඩලය හා කාචය මඟින් වර්තනයට ලක් කරයි.
එම ආලෝකය කණීනිකාව තුලින් ඇතුළු වේ.
කාචය මඟින් නාභිගත කර දෘෂ්ටිවිතානය මත ප්‍රතිබිම්බයක් ඇති කරයි.
දෘෂ්ටිවිතානයේ ඇති යෂ්ටි හා කේතු නම් ප්‍රකාශ සංවේදී සෛල වල අඩංගු වර්ණක
මඟින් ආලෝකය අවශෝෂණය කරගෙන රසායනික විපර්යාස ඇති කරයි.
රොඩොප්සීන් <----> රෙටිනීන් + ස්කොටොප්සීන්
මෙම රසායනික විපර්යාස මඟින් ඇතිවෙන විද්‍යුත් ආවේග ද්වීධ්රැව නියුරෝන මඟින් යුෂ්ටික ස්නායු වලට ලබාදෙයි.
එමඟින් මොළයේ මස්තිෂ්ක බාහිකයේ අපර කපාල කණ්ඩිකාවේ දෘෂ්ටික ප්‍රදේශයට ගෙන යයි.
මෙහිදි ඇස් දෙකෙහිම වම් පසින් ලබාගන්නා ආවේග දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයටත්,
අස් දෙකෙහිම දෘෂ්ටිවිතානය මත දකුණු පසින් ලබාගන්නා ආවේග වම් මස්තිෂ්ක අර්ධ ගෝලයටත්, ගෙන යයි.
(මෙහිදී දෘෂ්ටික ස්නායු එකිනෙක හරහා යන ප්‍රදෙශය දෘෂ්ටික චතුෂ්කය නම් වේ.)
එමගින් වස්තුවේ ස්වභාවය, හැඩය, ප්‍රමාණය, පිහිටි දුර, වර්ණය හදුනාගනී.

අක්ෂි දෝෂ
දූර දෘෂ්ටිකත්වය
දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ලඟ ඇති වස්තු නොපෙනේ.
දෝෂය මඟ හරවා ගැනීමට උත්තල කාච සහිත උපැස් යුගලක් පළඳියි.

අවිදුර දෘෂ්ටිකත්වය
ලඟ ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනේ.

දෝෂය මඟ හරවා ගැනීමට අවතල කාච සහිත උපැස් යුගලක් පළඳියි.
හතලිස් ඇඳිරිය
පොඩි කාලේ ඉඳන් ඕන එකයි එපා එකයි දෙකම බලපුවහම අවුරුදු 40ක් යද්දි පෙනීම දුර්වල විම.
ඒකට කාච දෙකම සහිත උපැස් යුගලක් පැළඳිය යුතුයි.
විෂම දෘෂ්ටිය
යමක් බොඳවූ ස්වරූපයෙන් පෙනීම.
වර්ණ අන්ධතාවය
කේතු සෛල අඩුවීම/ නොමති වීම
eg:-රතු කොළ වර්ණ අන්ධතාවය
ඇසේ සුද ඇති වීම
අක්ෂි පටලයේ, අක්ෂි කාචයේ කොලැජන් ප්‍රොටීනය තැන්පත් වීම
************************************************************
සැලකිය යුතුයි :- කොහෙන්වත් ඉස්සුවේ නැත.