ෆාමසියක් කරන එල කොල්ලෙක්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
ෆාමසියක් කරන එල කොල්ලෙක්

:rolleyes:මචන්ලා කවුද එලකිරි 1එ ෆාමසියක් කරන එල කොල්ලෙක් ඉන්නෙ?:rofl::rofl::rofl:මචන් slim green tea ගත්තම ඔය කියන විදිහට කෙට්ටු වෙනවද?:rolleyes::rolleyes::rolleyes:

1.slim green tea කෑප්සියුල් 1 කියක් වෙනවද? :oo::oo::oo:

2.tea bag එක කියක් වනවද?:P:P:P

3.දවසට කෑප්සියුල් කියක් බොන්න ඔනද?:baffled::baffled::baffled:

හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.​
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ග්‍රීන් ටී එකකින් වෙන්නේ තමන් කොයි තරම් ආහාරයක් ගත්තාත්..
    ඒවා පාලනය කිරිමක්.. වගෙ දෙයක්..
    සහෝදරයාගේ බර කියද ? මෙකෙන් බොහෝ දෙනෙකුට සහනයක් නම් ලැබෙනවා..
    මේ දවස් වල තියෙන ඉල්ලුම අනුව නම් ඒක හොදටම තේරුම් යනවා..
    ග්‍රීන් ටී කැප්සියුල් එකක් රු. 40 ක් වගේ වෙන්නේ..
    දවසට දෙකක් ගන්න ඕනේ.. කැමට කලින්..
    උදේටයි රෑටයි ගත්තාට නම් කමක් නෑ..
     
    මගේ බර 75 KG යි.උස නම් 5.6 යි.වයස අව් 20යි.මචන් කියක් වනවද?එක දවසට කි පාරක් ගන්න ඔනද? මෙ දෙකන් වෑඩියන් සාර්ත්ක මොකක්ද?:rofl::rofl::rofl:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    මගේ බර 75 KG යි.උස නම් 5.6 යි.වයස අව් 20යි.මචන් කියක් වනවද?එක දවසට කි පාරක් ගන්න ඔනද? මෙ දෙකන් වෑඩියන් සාර්ත්ක මොකක්ද?:rofl::rofl::rofl:

    udeta poddak duwapan ko :P
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    machan concentrated green tea eka ganin 375ml=500/=,mamath gannawa, dawasata deparak kemata passe ganne, anith ewwanam wedak ne , mamath aran athi wela meka gathe, masa 3ta 5kg adu wela.....
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ බර 75 KG යි.උස නම් 5.6 යි.වයස අව් 20යි.මචන් කියක් වනවද?එක දවසට කි පාරක් ගන්න ඔනද? මෙ දෙකන් වෑඩියන් සාර්ත්ක මොකක්ද?:rofl::rofl::rofl:

    ගාණයි ගන්න ඕන ප්‍රමාණයයි නේ මම කලින් සදහන් කලේ..
    ඔයා මාස 2ක් එක දිගට අරන් බලන්න ඔයාට වෙනසක් තේරුම් යයි..
    එක එක්කනාට අනුවයි මේ බෙහෙතේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙන්නේ..
    කැප්සියුල් එක පාවිච්චි කරන්න..
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    machan concentrated green tea eka ganin 375ml=500/=,mamath gannawa, dawasata deparak kemata passe ganne, anith ewwanam wedak ne , mamath aran athi wela meka gathe, masa 3ta 5kg adu wela.....

    මචන් ෆාමසියෙන් ඉල්ලන්න ඔන මොනවා කියලද?