කුලුදුල් පෙම

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    11.gif
    11.gif
    11.gif
    මිනිහට එදායින් පස්සේ ක්ලාස් යන්න බැරි උනාද දන්නේ නෑ ලස්සන ඇස් දෙක බලන්න
    :rofl::rofl:


    මිනිහව class එ‍කෙන් ban කරලද දන්නැ ඇස් දිහා බලන් ඉන්නවා කියලා...:lol::lol::lol:
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    11.gif
    11.gif
    11.gif
    මිනිහට එදායින් පස්සේ ක්ලාස් යන්න බැරි උනාද දන්නේ නෑ ලස්සන ඇස් දෙක බලන්න
    :rofl::rofl:

    එහෙම වෙන්න ඇති.... කෙල්ලෝ දිහා බලනවා සර් ට මීටර් වෙලා මෙයාව ක්ලාස් එකෙන් පැන්නුවා ද දන්නේ නැහැ.:lol:
     

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    උඹට විරුද්දව ලිප්ටන් වට රවුමේ උද්ගෝශණයක් කරනවා, උඹ විදේශ බලවේගයන්ට යටත්වෙලා කතාව ලියන්නේ නෑ කියලා. :growl::frown::growl:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    අඩෝ වාසල මම සීන් බන් එකට මොකුත් කියන්ඩ එපා කිව්වා....කිව්වා නෙවයි කිය උනා...:shocked::shocked::shocked:
    වසලය මගේ මුණ දිහා කන්ඩ වගේ බලාගෙන ඉන්නවා:shocked::shocked:..උටත් අදහ ගන්ඩ බෑ..මටත් අදහ ගන්ඩ බෑ..මම කියපුව..
    අපි දෙන්න ටිකක් වෙලා කත නොකර ඉදල..මම කිව්වා උබ කාටවත් කියන්ඩ එපා මචන්..මම එකට සීන කියල..:love::love::love::sorry::sorry:

    ඔන්න්න අව..වැඩ නම් ගොඩයි ...:rolleyes::rolleyes::rolleyes:.අද ඉදන් මට නෙට් එන්ඩ වෙන්නේ මෛල් බලන්ඩ විතරයි ..............:(:(:(:(



    ඔන්න කොල්ල බොක්කෙන්ම වාසලට කිව්වා සීන් එක...:love::love:.මට ඕනේ උනේ කටවත් නොකියම මගේ ලස්සන ඇස්දෙක මගේම කර ගන්ඩ:rolleyes:...මම හැමදාම ක්ලාස් යනවා බොක්කෙන්ම...මග ඇරපු දවසක් නැති තරම්..:P
    ....මම මගේ ලව් එක කෙටි කරලා කියන්ඩ යනේ....මොකද මට වෙලාව ගොඩක් අඩුයි .....ගෙද්දරට තාම නෙට් නෑ නේ...ගත්තු දවසට රෑ වෙනකන් ඉන්නවා...
    කොහොම කොහොම අ හරි මම හැම සෙන සුරදම මට නිකන් ආයේ ලෝකේ තියෙන ලස්සනම දවස...:rofl::rofl::P.ලස්සන ඇස්දෙක දකින වාරයක් ගානේ නිකන් පපුව මොකද්දෝ වෙනවා........
    එන්ඩ එන්ඩ ක්ලාස් එකේ යක්ෂ කෙල්ලෝ කොල්ලෝ සෙට් එකත් එක්ක සෙට් උනා...උනුත් දැන් ෆිට් ....:no::no::no::no:.එත් කවදාවත් කොල්ලොත් එක්ක ඉස්සරහ පේලි වල ඉන්න කෙල්ලෝ කතා වත් කරේ නෑ......අඩුම තරමේ කෙල්ලෝ හිනා උනේ වත් නෑ.:no::no::no::growl:.....මගේ ලස්සන ඇස්දෙක නම් දෙපාරක් තුන් පාරක් බස් හෝල්ට් එකේදී නම් හිනා වෙලා තියෙනවා:love::rofl::P....ඔහොම බොක්කෙන මම ක්ලාස් ගිය ඕලෙවල් ලියනකන්ම.මට කවදාවත් මගේ ලස්සන ඇස්දෙකට කියන්ඩ බැරි උනා මගේ හිතේ තිබ්බ දේ.......පන්තියේ අන්තිම දවස වෙනකන්ම මට කියා ගන්ඩ බැරි උනා......අවරුදු තුනක් මම හිතේ තියාගෙන හිටපු දේවල් කියගන්ඩ බ....ලස්සන ඇස්දෙකට ඒ ඔක්කම දේවල් කියගන්ඩ තිබ්බ නම්..............ඕලෙවල් විබාගේ ලියල මාස දෙකක් විතර හිටිය ගෙදර..ඔන්න ඊට පස්සේ අපේ ගෙදර අයට ආවා අයෙත් උනා ක්ලාස් යවන්ඩ...මම මොනවද කරන්නේ කියල හිතලත් නෑ......ඔන්න ඔහේ විබාගේ කෙල වෙයි කියල බයේ ඉන්නවා...අම්මල පිස්සු කෙලිනවා පන්ති යවන්ඩ...ඔහොම ඉද්දි මම රිසාල්ට් එනකන් පන්ති යන්ද බෑ කියා කියා හිටිය...මොකද අවරුදු 11 ඉගන ගෙන මාස 4 ක් නිකන් ඉන්ඩ දෙන්නේ නෑ නේ:angry::angry::(:(:(:rofl::P .........මම හිතුවේ ලස්සන ඇස්දෙක මට කවදාවත් කින්ද හම්බෙන්නේ නැති වෙයි කියල......එහෙම වෙයි..මම කොහෙන් කියල හොයන්ඩද?:(:(එය නම් මීටරේ අනිවාර්යෙන් මැත තමා කරන්නේ..මම කොමස් කරන්ඩ හිතුවා....
    ඔන්න රිසාල්ට් ආවා ...උදේ පාන්දර ඔය ආරංචිය අපුහම මට නිකන් යන්ඩ තියෙන එව්වා යන්නෙත් නෑ ......බොන වතුර උගුරක් වත් උගුරෙන් පල්ලෙහට යන්නෙත් නෑ.....
    ඕන මගුලක් වෙනද මම උදෙන්ම ගිය නෙට් එකෙන් රිසල්ට් බලන්ඩ ...අප්පේ සෙනග කොල්ලෝ කෙල්ලෝ පෝලිමේ....ඇතුලට යනවා එක එකා....මම යනකොට 15 ක් විතර හිටිය..ඒ දවස වල නෙට් කැෆේ පළාතටම එකයි...ඔන්න අතුල කොල්ලෝ නිකන් යනවා අබරිලා එන්නේ හිනා වෙලා කොල්ලෝ ගොඩ වගේ..මම අංගොඩ යයිද ...අප්පේ හැදෙනද තියෙන හැම බරම හැදෙනනවා පෝලිම ලං වෙනකොට.....:no::growl::(:baffled:අප්පේ කෙල්ලෙක් ආවා කදුළු පෙරාගෙන...අනේ අප්පේ මට ඔව්ව දකිනකොට නොකන් චු යන්ද වගේ:baffled::baffled::baffled::baffled:...මට පේනවා අක්ක මට තඩි බානවා......ඒ වගේද අම්ම ගහනකොට කොසු පාරවල්..:baffled::oo:...අම්ම කුස්සියේ ඉදන් උබට මම ආයේ කන්ඩ දෙන්නේ නෑ :(:(:(කියල කියනවා මට ඇහෙනවා.....අප්පේ මට ගෙදර නම් යන්ඩ බෑ.....:no::no::no:.අය්යෝ...දෙවියනේ මගේ රිසල් එකා ගොඩ දාලා දෙන්ඩ දෙවියනේ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මල්ලි නම්බෙර් ඒක මොකද්ද? මල්ලි කියල මට තට්ටුවක් දානකොට තමා සිහිය අවේ...123456 කිඅ කිව්වා ...මල්ලි ඔයාගේ නම්බර් ඒක වැරදි:angry::angry::angry::oo:..අප්පේ හීන් දාඩිය දැම්ම කලන්තේ වගේ...මට විබගේදී නම්බෙර් ඒක ලියන්ඩ අමතක වෙලාද......ආයේ කොලේ බැලුව හරි මල්ලි කියද්දී නිකන් අපු හැගීම ....අනේ මට නිකන් වට පිටව පෙන්නේ නෑ නිකන් බොද වෙලා වගේ...
    50 ක් දෙන්ඩ ..කියල කොළ කැල්ලක් දික් කරා....අප්පේ නිකන් කිරි ටොයිය වගේ ඉන්නේ A 4 B 4 C 2 අප්පේ ආය මොනවද ....ඕනෑවටත් වඩා......කොල්ල නිකන් එලියට පන්න පනිල්ලක් පිස්සු හැදිලා වගේ..:):lol::lol::rofl::P...මට ෂුවර් නෑ මගේම රිසල්ට්ද කියල..මම හිතගෙන හිටියේ අපේ ගෙවල් පැත්තට අලුතෙන් ලයිට් දෙන්ඩ .....කෝකටත් මම ආයේ අන්කේ බැලුව...අන්කේ නම් හරි ..රිසාල්ට් නම් වැරදි....:rofl::P:P:rofl::P:rofl::dull::oo::lol::lol::lol::lol:

     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    උඹ උඹෙ ලස්සන ඇස් දෙක බලන්න හිටියා වගේ තමයි බන් අපිත් මේ උඹෙ කතාව අහ ගන්න මග බලන් ඉන්නේ...කෝ දාපන්කො බන්....

    ela ela keep posting ban...
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    කතාව නම් නියමය්.....:) ඉක්මනට ඉතුරු ටිකත් දාන්නකෝ.....
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    කොල්ල නිකන් එලියට පන්න පනිල්ලක් පිස්සු හැදිලා වගේ..:):lol::lol::rofl::P...මට ෂුවර් නෑ මගේම රිසල්ට්ද කියල..මම හිතගෙන හිටියේ අපේ ගෙවල් පැත්තට අලුතෙන් ලයිට් දෙන්ඩ ....


    :lol::lol::lol::lol: