e moko?

පිස්සුද?බබෙක් හම්බ වෙන්න හිටියනෙ මෙයට.අපිත් ගියා සබන් එහෙම අරන් බලන්න....![]()

පිස්සුද?
නාන්නද හදන්නේ?![]()
ඇයි දුවෙක් හම්බ උන කිවේ?අපිත් ආවනේ ඔයි බලන්න.ඇයි බොරු කියන්නේ?අපේ ගෙදරත් ඉන්නවා සුදු පුසෙක්.. එත් ඌ සුදුඉ කියුවට ඌ තරම් කුනු පුසෙක් අපේ ගෙවල් පෑත්ත පලාතක නෑ.. ඔයත් එ වගේ ද පුසො...






අපේ ගෙදරත් ඉන්නවා සුදු පුසෙක්.. එත් ඌ සුදුඉ කියුවට ඌ තරම් කුනු පුසෙක් අපේ ගෙවල් පෑත්ත පලාතක නෑ.. ඔයත් එ වගේ ද පුසො...

අපොයි! මේ මොන NEW නිංගිරාවක්ද හැබෑට???? 




මං හරි ස්වීට්

කූඹි කයි.. 

ඇයි කූඹි පව්?
අද ලන්ච් එකට මොනාද?









බිග් කැට්ස් බොලමගෙ ඇස් පොට්ට වෙලාද එහෙම නැත්නම් මගෙ මොනිටරේ අවුලක්ද..??![]()
මූ පූසො පූසො කිව්වට මට පේන්නෙ මේකෙ ඉන්නෙ සිංහයෝ වගේ...!!![]()

මගෙ ඇස් පොට්ට වෙලාද එහෙම නැත්නම් මගෙ මොනිටරේ අවුලක්ද..??![]()
මූ පූසො පූසො කිව්වට මට පේන්නෙ මේකෙ ඉන්නෙ සිංහයෝ වගේ...!!![]()
බිග් කැට්ස් බොල![]()







