සුදු පූසි.....

diwya

Member
Jan 2, 2009
489
39
0
අපේ ගෙදරත් ඉන්නවා සුදු පුසෙක්.. එත් ඌ සුදුඉ කියුවට ඌ තරම් කුනු පුසෙක් අපේ ගෙවල් පෑත්ත පලාතක නෑ.. ඔයත් එ වගේ ද පුසො...
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපේ ගෙදරත් ඉන්නවා සුදු පුසෙක්.. එත් ඌ සුදුඉ කියුවට ඌ තරම් කුනු පුසෙක් අපේ ගෙවල් පෑත්ත පලාතක නෑ.. ඔයත් එ වගේ ද පුසො...
    :shocked::shocked::shocked::no::no::no:
    මං හරි ස්වීට්
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපේ ගෙදරත් ඉන්නවා සුදු පුසෙක්.. එත් ඌ සුදුඉ කියුවට ඌ තරම් කුනු පුසෙක් අපේ ගෙවල් පෑත්ත පලාතක නෑ.. ඔයත් එ වගේ ද පුසො...

    :baffled::baffled: අපොයි! මේ මොන NEW නිංගිරාවක්ද හැබෑට???? :lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::no::no::no:
    මං හරි ස්වීට්

    :rolleyes::lol: කූඹි කයි.. :lol::lol:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මේ උබ පොඩි කාලෙද?????

    whitecubs7.jpg
    :lol::lol::lol::lol:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මගෙ ඇස් පොට්ට වෙලාද එහෙම නැත්නම් මගෙ මොනිටරේ අවුලක්ද..??:baffled::rofl::oo::rolleyes:
    මූ පූසො පූසො කිව්වට මට පේන්නෙ මේකෙ ඉන්නෙ සිංහයෝ වගේ...!!
    :P:P:lol::lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මගෙ ඇස් පොට්ට වෙලාද එහෙම නැත්නම් මගෙ මොනිටරේ අවුලක්ද..??:baffled::rofl::oo::rolleyes:
    මූ පූසො පූසො කිව්වට මට පේන්නෙ මේකෙ ඉන්නෙ සිංහයෝ වගේ...!!
    :P:P:lol::lol:

    බිග් කැට්ස් බොල:)

    :baffled::baffled::lol::lol::lol::lol::lol::lol: