



ඕක අද නේද open කරනවා කියලා තිබුනේ?
ලොකු දෙයක් ඕක ඉක්මනට open කරානම් ඉක්මනට ගෙදර යන්න පුලුවන්![]()
දිගම bus stand එක වගේම ලස්සනම bus stand එක ඕක තමයි මම හිතන්නේ![]()


alpitiya peththen neda pitigala bus enneඋඩුගම නෙළුව දෙල්ලව මාපලගම
දැන් ගාල්ලෙන් පිටිගල බසුත් තියෙනවද බන්.කොහෙන්ද එන්නේ මාපලගම හරහාද![]()
alpitiya peththen neda pitigala bus enne
mata mathaka widiyata weradida danne ne




ඔව් මචං ඇල්පිටිය හරහාත් එන්න පුලුවන් මාපලගම හරහාත් එන්න පුලුවන්
ඇල්පිටිය මාපලගම බස් යන්නෙ පිටිගල හරහා.
ගාල්ලෙ ඉදන් බස් එන්නෙ මොන පැත්තෙන්ද දන්නෙ නෑ.
ඉස්සර ඔහොම බස් එකක් තිබ්බෙ නෑ![]()
baddegama peththen wenna ona maye hithe
hikkaduwen dala enawada manda
dekama sure ne kalekin e root wala getuwe ne
බද්දෙගමින් ඇල්පිටියට ඇවිත් එන්නත් පුලුවන් මාපලගමට ඇවිත් එන්නත් පුලුවන්.
හික්කඩුව පැත්තෙන් ආවොත් එන්න වෙන්න ඇල්පිටිය හරහා.
මේ ක කොහෙන් එනවද දන්නෙ නෑ....
මං දන්නෙ තරමින් මචං 2006 වෙනකම් ඔහොම බස් රූට් එකක් තිබ්බෙ නෑ....

den dala ethi yako me 2011 kochchara dewal wenas wenna puluwanda me kaleta
aluth high way eka peththen wenna berida
mama nam ithn ambalangoda thamai game yanneth den awuruddakata serayayi desarayai ban yanna kammeline





