New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    2004 [FONT=&quot]දෙසැම්බර් 26 දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් විනාශ වු ගාල්ල බස් නැවතුම් පොල[FONT=&quot]අමතක නොවන කෙනෙකු නැතිව ඇති... :no::no:
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ඒ සුනාමියට හසුව එහිදි ගනු ලැබු විඩියෝ දර්ශණ හේතුවෙනි.:)[/FONT]

    [FONT=&quot]සුනාමියට පසු ගාල්ල බස් නැවතුම් පොළ :nerd::nerd::nerd:
    [/FONT]
    Image1-6.jpg


    Image2-4.jpg


    [FONT=&quot]1978 දි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වු ඇල්බර්ට් සිල්වා මහතා මෙම බස්නැවතුම් පොල මුලින්ම ඉදිකරනු ලැබුවා..:):)[/FONT]
    [FONT=&quot]එය සුනාමියට විනාශ වු පසුව 2005 සිට 2010 දක්වා ම එහි ඉදිකර තිබුනේ තාවකාලික බස් නැවතුම් පොලකි..:)[/FONT]

    [FONT=&quot]ලබන සදුදා නැතිනම් ජුලි 11 වන දින විවෘත කිරීමට සුදානම් ව තිබෙනවා..ඒ අතිගරු ජනාධිපති තුමා අතිනි.[/FONT]
    [FONT=&quot]මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 410 ක් යොදවා ඇත.මෙය හම්බන්තොට වරායට පසුව දකුනේ කෙරුණ විශාලම ව්‍යාපෘතියයි.[/FONT]
    [FONT=&quot]:):):)[/FONT]
    [FONT=&quot]ලංකාවේ දිගම බස් නැවතුම් පොල වන ගාල්ල බස් නැවතුම්පොලේහි දිග මීටර 168 වන අතර පලල මීටර 10 පමණ වේ..:P:P:P[/FONT]
    [FONT=&quot]ඉහල තට්ටුවේ කඩ සඳහා වෙන්කර ඇත.ගාල්ල දුම්රිය පොළ හා බස් නැවතුම යා වන ලෙස ගුවන් පාලමක් ද ඉදිකර තිබීම තවත් විශේෂත්වයකි...:P[/FONT]

    [FONT=&quot]මේ එම ඉදිකිරිම් අතර දි ගත් ජායාරූප පෙලකි..
    [/FONT]
    [FONT=&quot]ගාල්ල බස් නැවතුම්පොල:):)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    Image2-2.jpg


    Image3-1.jpg


    [FONT=&quot]බස් නැවතුම ඉහලට පෙනෙන අයුරු..:):)[/FONT]
    Image3-2.jpg


    Image2-3.jpg



    [FONT=&quot]ලංකාවේ ප්‍රථම වරට දුම්රිය ස්ථානයක් හා බස්නැවතුමක් යා කල මීටර 41 දිග ගුවන් පාලම :P:P[/FONT][FONT=&quot]
    [/FONT]
    Image12-1.jpg


    Image8-1.jpg


    [FONT=&quot]
    Image10-1.jpg
    [/FONT]

    [FONT=&quot]දිග මීටර 168 ක් ලංකාවේ දිගම බස් නැවතුම් පොල - ගාල්ල.. :P
    [/FONT]
    Image11-1.jpg

    [FONT=&quot]
    අලංකාර ලෙස දෙපස සකසා ඇති ගස් හා විදුලි කනු..:)
    [/FONT]
    Image15-1.jpg


    Image7-1.jpg


    [FONT=&quot]වේදිකා 29 කින් යුතුවේ..[/FONT]
    Image1-4.jpg


    [FONT=&quot]03 වන මහලේ තනා ඇති උද්‍යානය..[/FONT]
    Image6-1.jpg


    Image1-5.jpg

    [FONT=&quot]
    දකුණු ලකේ අග නගරයේ හැඩ වැඩ තව තවත් වැඩි දියුණු වීම
    [/FONT]
    [FONT=&quot]ගාල්ලේ අපිට ආඩම්බරයකි.[/FONT]
    :):):)
     
    Last edited:

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ගාල්ලේ අලුත් බස් නැවතුම්පළ දැක්කමයි අයියේ.. ස්තුතියි විස්තරයට!!! rep+ :)

    හුටා රෙප් දෙන්න එපා කියන්නේ :( පස්සේ අනිවා දාන්නම්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ මම එනකොට ඕක හද හද තිබුණෙ අලුත් බස් ඉස්ටෑන්ඩ් එක මතකද අලි කොන්ක්‍රීට් ගල් වගයක් බාගෙන හිටිය ක්‍රේන් එකකින්
    දැන් නම් සුපිරියටම හදලලු නේද මොනා උනත් හෙනම වටින ප්‍රොජෙක්ට් එකක් තමයි ගාල්ලට අවශ්‍යම වෙලා තිබ්බ එකක් තමයි ඔය
    මුලදි නම් ඕකට විරුද්ධතා අවාද කොහෙද සීන් දලා
    හැදුවට පස්සෙ තමයි අගය තේරෙන්නේ ඕකේ

    එකෙන්ම කොර මචන් පින්තූර වලට එකෙන්ම කොර
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    patta machan...
    ara uda tiyena udyanaya ehema maru ban...
    pattai..

    thnx...

    You must spread some Reputation around before giving it to chamikawp again.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්ටේසමත් මෙහෙම්මම හැදුවොත් හොඳා.
    +8 චාමියෝ....
    එල කිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    he he mamath photos wagayak ganna hithagena hitiye heta game giyama..mata issella oya issara unane chamika aiye..nice post..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචෝ ගාල්ල කොළඹ බස් එකක් දාමුද.....?? පර්මිට් එකක් සෙට් කරලා දියන්කෝ.... පෙරේරයි මමයි වැඩ කරන්න ඉන්නේ...... :D :P
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මචෝ ගාල්ල කොළඹ බස් එකක් දාමුද.....?? පර්මිට් එකක් සෙට් කරලා දියන්කෝ.... පෙරේරයි මමයි වැඩ කරන්න ඉන්නේ...... :D :P

    elakiri a.........
    11.gif

    wade karamu!:)
    kabalak danna be! :no::no:
    hoda aluth number ekak damU!
    11.gif