New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කොහෙමද මේ වාගෙ බඩු ටිකක් දාල ගත්තම....:love:

    268272_2032165796997_1029705657_31874407_7137397_n.jpg



    :love::love::love:

     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මාතර බස් ස්ටෑන්ඩ් එක තරම් නම් ගතියක් නෑ..:no::no:

    මාතර ස්ටෑන්ඩ් එක තමයි හොදටම ප්ලෑන් කරලා හදපු ලන්කාවේ
    එකම ස්ටෑන්ඩ් එක..:):)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මාතර බස් ස්ටෑන්ඩ් එක තරම් නම් ගතියක් නෑ..:no::no:

    මාතර ස්ටෑන්ඩ් එක තමයි හොදටම ප්ලෑන් කරලා හදපු ලන්කාවේ
    එකම ස්ටෑන්ඩ් එක..:):)

    What about Kurunegala? man num danata dakapu hondama ekak tamai Kurunegala eka
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔව් නේ :P
    අයියාත් ගාල්ලේද? :rolleyes:
    අද ඕක කරන නිසා අපේ office එක ගාවත් හමුදාවෙන් දාල හිටියා :dull:
    මදැයි අද හා හා පුරා කියලා අලුත් bus stand එකේ ඉදන් bus එකේ යන්න ගියා තාම bus නවත්වන්නේ නෑලූ අයේ පුරුදු තැනටම ඇවිත් bus එක නැග්ගා :baffled:

    අපිනම් ගාල්ලෙ නෙමෙයි හරිය :P
    ඊයෙ ලොකු අයට විතරලු ඕපන්
    අද ඉදන් තමයි අනිත් අයට :rofl: