New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉස්ටේසමත් මෙහෙම්මම හැදුවොත් හොඳා.
    +8 චාමියෝ....
    එල කිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ


    පාර්ක් එකක් එහෙම දාලා.....:)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ආ... චාමික අයියා... ඔන්න 11 වෙනිදා සෙට් වෙලා හා හා පුරා කියල ස්ටෑන්ඩ් එකේ වලක් හොදේ....:P:P ඉස්සර ගාල්ල කැපිල පෙනුනේ ග්‍රවුන්ඩ් එකෙන් විතරයි දැන් ඔන්න ගාල්ලට මැක්සා ස්ටෑන්ඩ් එකකුත් ලැබුන නොවෑ... :):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි චාමික :)
    මෙච්චර ගාල්ලෙ ඉදලත් ඕක හරියටම දැක්කෙ මේ පෝස්ට් එකෙන්:baffled:
    ජයවේවා
    11.gif
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඕක අද නේද open කරනවා කියලා තිබුනේ? :oo:
    ලොකු දෙයක් ඕක ඉක්මනට open කරානම් ඉක්මනට ගෙදර යන්න පුලුවන් :dull: :P
    දිගම bus stand එක වගේම ලස්සනම bus stand එක ඕක තමයි මම හිතන්නේ :D
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    නියමයි ලස්සනට හදල තියනවා ,, මාතරත් හදාගෙන යනවා ,,,
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඕක අද නේද open කරනවා කියලා තිබුනේ? :oo:
    ලොකු දෙයක් ඕක ඉක්මනට open කරානම් ඉක්මනට ගෙදර යන්න පුලුවන් :dull: :P
    දිගම bus stand එක වගේම ලස්සනම bus stand එක ඕක තමයි මම හිතන්නේ :D

    නෑ මාතර Bus Stand එක තරම් ලස්සන නැහැ ,, එත් හොදයි .. :P:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඕක අද නේද open කරනවා කියලා තිබුනේ? :oo:
    ලොකු දෙයක් ඕක ඉක්මනට open කරානම් ඉක්මනට ගෙදර යන්න පුලුවන් :dull: :P
    දිගම bus stand එක වගේම ලස්සනම bus stand එක ඕක තමයි මම හිතන්නේ :D

    Ehemei :P
     
    • Like
    Reactions: DAMER

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    වැඩේ නම් එල ලොක්කා.. කොච්චර හොඳට හැදුවත් අපේ රටේ කාලකන්නි මේවා ලස්සනට තියාගන්නේ නෑනේ. බුලත් කෙල ගහල, කුරුටු බලි ඇඳලා, කුණුහරප ලියල මේවා කාබාසිනියා කරනවා.. උන්ට තේරෙන් නෑනේ මේවා අපේ සල්ලි කියල.. :(