Malith Sanka Passed Away!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කමක් නෑ...
    මම ටිංකිරි ගාගන්නම්...
    උඹ දෙන්නෙ නැතුව පලයන්...
    එයා දන්නෙ නැතුව නේ ත්‍රෙඩ් එකෙ බම්ප් කරෙ..අනිට මොකුත් වැරැද්දක් කියලත් නෑ නේ...
    උඹට මාර කැක්කුමක් නේ ඔ‍යි තියෙන්නේ.....
    අනික පොස්ට් එකෙ මැකුවා කියලා...වැඩක් නෑනේ...
    ඒ උඹද පරන අයිඩී එකකින් අර මැරියන් කියල දාල තිබ්බෙ.....?

    පැටියා;10588625 said:
    :lol:
    This is what we call mental retardation.

    මෝඩය අනුන්ගෙ දුකකදි උදව්වක් කරන එක ටින්කිරි ගාගැනීමක්ද? උඹ වගේ ආත්මර්තාකාමීයෙක් :angry::angry::frown::angry::angry:

    no comments !! lol..

    රණ්ඩු වෙන්න එපා බං මේ ත්‍රෙඩ් එකේ:dull: වෙන එකක ඕනිමනම් රණ්ඩු වෙයල්ලා:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mata kiyanna thiyenne,umba marunoth umba marenne eka paarai.habai ammala thathala yaluwo hamadamath mari mari upadinawa.
    අනිවා මචන් මලියගේ අම්මව දැක්ක විදිය මතක් වෙද්දි තාම ඇස් වලට කඳුළු එනවා. ඒත් දවස් ගාණක් පස්සේ. ඒ දවස් ටිකේ කොහොම හිටියද දන්නේ නෑ:(:( දැන් කොහොම ඉන්නවා ඇද්ද:(
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    රණ්ඩු වෙන්න එපා බං මේ ත්‍රෙඩ් එකේ:dull: වෙන එකක ඕනිමනම් රණ්ඩු වෙයල්ලා:(

    sorry machan sura...
    mei patiya kiyana eka hinda thamay...
    waliya adune..
    mama dannawa..
    randu wenna honda na..
    eka malith ta agawrawayak..
    eth mu crizzie daapu messsage ekakata
    mokadda kiyala thibba pissek wage....
    ekay..
    sorry machanla...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sorry machan sura...
    mei patiya kiyana eka hinda thamay...
    waliya adune..
    mama dannawa..
    randu wenna honda na..
    eka malith ta agawrawayak..
    eth mu crizzie daapu messsage ekakata
    mokadda kiyala thibba pissek wage....
    ekay..
    sorry machanla...
    එල එල. ආයේ ඕනි නෑ බං. :(
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    සොයුර ඔබට නිවන් සුව !
    මතු ආත්මයකදි වත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.
    :(:(:(
     

    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    I can still remember you wrote malith wall "so your the guy from kaluthara" or something like that... Malith told me about that...

    yeah i thought he was the guy from Super Stars, cuz he was Malith and was from Kaluthara too.. we used to chat...
    we had no much connections.. but i still cant relive he's dead. :\
    so its all cuz of a girl?


    how did he kill himself?

    R u working for Swarnawahini?:angry: