▪▪▪2011 ඔබ‍ට කොහොමද? අංක විද්‍යාවෙන් බලමු!▪▪▪

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලොකේ ඉන්න කෝටි ගානක් මිනිස්සු ඔක්කොම ඔය 1 ඉදන් 9 වෙනකම් තියෙන ඉලක්කම් 9 අතුලෙද ඉන්නේ....
    ඕක නිකන් පත්තරේ තමන්ගේ ලග්නයට අදාලව විස්තර බලනව වගේ තේරුමක් නෑ...
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ලොකේ ඉන්න කෝටි ගානක් මිනිස්සු ඔක්කොම ඔය 1 ඉදන් 9 වෙනකම් තියෙන ඉලක්කම් 9 අතුලෙද ඉන්නේ....
    ඕක නිකන් පත්තරේ තමන්ගේ ලග්නයට අදාලව විස්තර බලනව වගේ තේරුමක් නෑ...
    :rolleyes:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :rolleyes: හෆ්ෆා...... ෆිස්සුනේ..
    :baffled: හෙන ගේමක් දීලා අංකය හොයාගත්තේ...
    :( 9 නේ...
    :nerd:
    [FONT=&quot]මේ පිලිබද විසදාගත් විට ආදරය පිලිබදව සලකා බලන්න. ඔබ ඇත්තටම ආදරය කරන යම් අයෙක් සමග ඔබ ඉන්නවා නම් සම්බන්ධතාවය ගැන සැලකිලිමත් වන්න.
    [ හෆෝ... මම තාම තනිකඩයා...]
    :love: මේ අවුරුද්දේවත් මට කෙල්ලෙක් සෙට් වෙයිද දන්නේ නැහැ...
    [/FONT]
    :sorry: ගෝඩ් මා දිහාත් බලනු මැනවී.....
    :dull: දාදි මාට rep එකක් පස්සේ දෙන්නන්...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩේ එකනම් සිරා සිද්දිය..
    මගෙ අංකය 1
    ඒකෙ තියන විදියටම තමා හැබැයි life එක මේ දවස වල යන්නෙ !

    ෆට්ට මචන්
    රේප්+

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මගෙ 7

    ;)
    රෙප් දෙන්න බැලු..

    බම්ප්

    ලොකේ ඉන්න කෝටි ගානක් මිනිස්සු ඔක්කොම ඔය 1 ඉදන් 9 වෙනකම් තියෙන ඉලක්කම් 9 අතුලෙද ඉන්නේ....
    ඕක නිකන් පත්තරේ තමන්ගේ ලග්නයට අදාලව විස්තර බලනව වගේ තේරුමක් නෑ...

    පුතා;10591024 said:
    මගෙ 5....

    Tikak withara aththa wenna puluwan but me yr 1ke wunu mage life 1ke turning point 1 gana hint 1k wath na ne!:P Anyway hondai hondai thnx!!

    :rolleyes: හෆ්ෆා...... ෆිස්සුනේ..
    :baffled: හෙන ගේමක් දීලා අංකය හොයාගත්තේ...
    :( 9 නේ...
    :nerd:
    [FONT=&quot]මේ පිලිබද විසදාගත් විට ආදරය පිලිබදව සලකා බලන්න. ඔබ ඇත්තටම ආදරය කරන යම් අයෙක් සමග ඔබ ඉන්නවා නම් සම්බන්ධතාවය ගැන සැලකිලිමත් වන්න.
    [ හෆෝ... මම තාම තනිකඩයා...]
    :love: මේ අවුරුද්දේවත් මට කෙල්ලෙක් සෙට් වෙයිද දන්නේ නැහැ...
    [/FONT]
    :sorry: ගෝඩ් මා දිහාත් බලනු මැනවී.....
    :dull: දාදි මාට rep එකක් පස්සේ දෙන්නන්...

    රෙද්ද තමා. මට මේ බොරු දැකලා ඇති වෙලා

    අඩේ එකනම් සිරා සිද්දිය..
    මගෙ අංකය 1
    ඒකෙ තියන විදියටම තමා හැබැයි life එක මේ දවස වල යන්නෙ !

    ෆට්ට මචන්
    රේප්+

    කමෙන්ට් එකකින් හරි සහයෝගය දුන්නු යාලුවො හැමෝටම ගොඩක් ස්තූතියි.....:yes::yes::yes::yes::yes: