▪▪▪2011 ඔබට කොහොමද? අංක විද්යාවෙන් බලමු!▪▪▪
Last edited:

ලොකේ ඉන්න කෝටි ගානක් මිනිස්සු ඔක්කොම ඔය 1 ඉදන් 9 වෙනකම් තියෙන ඉලක්කම් 9 අතුලෙද ඉන්නේ....
ඕක නිකන් පත්තරේ තමන්ගේ ලග්නයට අදාලව විස්තර බලනව වගේ තේරුමක් නෑ...

Anyway hondai hondai thnx!!
හෆ්ෆා...... ෆිස්සුනේ..
හෙන ගේමක් දීලා අංකය හොයාගත්තේ...
9 නේ...
[FONT="]මේ පිලිබද විසදාගත් විට ආදරය පිලිබදව සලකා බලන්න. ඔබ ඇත්තටම ආදරය කරන යම් අයෙක් සමග ඔබ ඉන්නවා නම් සම්බන්ධතාවය ගැන සැලකිලිමත් වන්න.
මේ අවුරුද්දේවත් මට කෙල්ලෙක් සෙට් වෙයිද දන්නේ නැහැ...
ගෝඩ් මා දිහාත් බලනු මැනවී.....
දාදි මාට rep එකක් පස්සේ දෙන්නන්...මගෙ 7
රෙප් දෙන්න බැලු..
බම්ප්
ලොකේ ඉන්න කෝටි ගානක් මිනිස්සු ඔක්කොම ඔය 1 ඉදන් 9 වෙනකම් තියෙන ඉලක්කම් 9 අතුලෙද ඉන්නේ....
ඕක නිකන් පත්තරේ තමන්ගේ ලග්නයට අදාලව විස්තර බලනව වගේ තේරුමක් නෑ...
පුතා;10591024 said:මගෙ 5....
thnx
Tikak withara aththa wenna puluwan but me yr 1ke wunu mage life 1ke turning point 1 gana hint 1k wath na ne!Anyway hondai hondai thnx!!
හෆ්ෆා...... ෆිස්සුනේ..
හෙන ගේමක් දීලා අංකය හොයාගත්තේ...
9 නේ...
[FONT="]මේ පිලිබද විසදාගත් විට ආදරය පිලිබදව සලකා බලන්න. ඔබ ඇත්තටම ආදරය කරන යම් අයෙක් සමග ඔබ ඉන්නවා නම් සම්බන්ධතාවය ගැන සැලකිලිමත් වන්න.
[ හෆෝ... මම තාම තනිකඩයා...]
මේ අවුරුද්දේවත් මට කෙල්ලෙක් සෙට් වෙයිද දන්නේ නැහැ...
[/FONT]ගෝඩ් මා දිහාත් බලනු මැනවී.....
දාදි මාට rep එකක් පස්සේ දෙන්නන්...
රෙද්ද තමා. මට මේ බොරු දැකලා ඇති වෙලා
අඩේ එකනම් සිරා සිද්දිය..
මගෙ අංකය 1
ඒකෙ තියන විදියටම තමා හැබැයි life එක මේ දවස වල යන්නෙ !
ෆට්ට මචන්
රේප්+
bump