maha sakkili wadane ban ewa. mata iye ekaparatama mathak una uwa. mokada u naththe kiyala. ekai mama me thread eka damme. machan ubata uge contact thiyanawanam kiyapan ayeth enna kiyala. mokada u apita watinawa machan.
uge prfile eke kiyala thynne u yanwa kiyala
ඌ මට පෙරේදා PM කරලා තිබුණා.මම උගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලපු නිසා අළුත් එකවුන්ට් එකකින් ඇවිත් ඌ මගේ වැඩේ කරලා දීලා ගියා.(පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා පට්ට කුනුහරුප PM & VM දැකලා ලේ කෝප කරගන්න බැරි නිසයි ඌ අළුත් එකක් හදන් ආවේ.)අළුත් එකේ PM & VM සේරම Off කරලා බන්.එදා මට PM කරාට පස්සේ ආයේ Online ඇවිල්ලත් නෑ
ඌ මට පෙරේදා PM කරලා තිබුණා.මම උගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලපු නිසා අළුත් එකවුන්ට් එකකින් ඇවිත් ඌ මගේ වැඩේ කරලා දීලා ගියා.(පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා පට්ට කුනුහරුප PM & VM දැකලා ලේ කෝප කරගන්න බැරි නිසයි ඌ අළුත් එකක් හදන් ආවේ.)අළුත් එකේ PM & VM සේරම Off කරලා බන්.එදා මට PM කරාට පස්සේ ආයේ Online ඇවිල්ලත් නෑ.ඌට ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න උවමනාවකුත් නෑ.ඌ එහෙම ආවේ මම ඉල්ලපු උදව්ව කරන්න ඕනේ නිසා.කිඹුලා හොඳ එකා බන්.උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියන්නේ නෑ.
ඌ ආයේ එන්නේ නෑ කිව්වා.
මම කිව්වා පිස්සු කෙලින්නේ නැතුව වරෙන් කියලා. තාම නෑ හැබැයි


මචන් කිබුලෝ උබ විතරක් නෙමේ මෙකේ ඉන්න කිසිම ඇක්ටිව් පොරක් එලකිරිය දාලා යනවට මම කැමති නෑ. මොනම හේතුවක් නිසාවත් මොකද ඒ වගේ උන් ගියාම එලකිරිය අතීතයට එක්වෙයි... අලුතෙන් එන ගොඩක් උන් වැඩිහරියක් පිස්සු තමාකෙලින්නේ...
ටික දවසක ඉදලා මාතර කිබුලව දක්කෙ නෑ. මූවද දන්නෙ නෑ අර මිනිස්සු ටිකක් අල්ලලා සත්තුවත්තට දුන්නේ. උබලා කවුරු හරි දන්නවද තොරතුරක් ??????
