මාතර කිබුලව දක්කෙ නෑ....

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
maha sakkili wadane ban ewa. mata iye ekaparatama mathak una uwa. mokada u naththe kiyala. ekai mama me thread eka damme. machan ubata uge contact thiyanawanam kiyapan ayeth enna kiyala. mokada u apita watinawa machan.

ඌ මට පෙරේදා PM කරලා තිබුණා.මම උගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලපු නිසා අළුත් එකවුන්ට් එකකින් ඇවිත් ඌ මගේ වැඩේ කරලා දීලා ගියා.(පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා පට්ට කුනුහරුප PM & VM දැකලා ලේ කෝප කරගන්න බැරි නිසයි ඌ අළුත් එකක් හදන් ආවේ.)අළුත් එකේ PM & VM සේරම Off කරලා බන්.එදා මට PM කරාට පස්සේ ආයේ Online ඇවිල්ලත් නෑ.ඌට ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න උවමනාවකුත් නෑ.ඌ එහෙම ආවේ මම ඉල්ලපු උදව්ව කරන්න ඕනේ නිසා.කිඹුලා හොඳ එකා බන්.උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියන්නේ නෑ.
 
Last edited:

harsha.perera

Well-known member
  • ඌ මට පෙරේදා PM කරලා තිබුණා.මම උගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලපු නිසා අළුත් එකවුන්ට් එකකින් ඇවිත් ඌ මගේ වැඩේ කරලා දීලා ගියා.(පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා පට්ට කුනුහරුප PM & VM දැකලා ලේ කෝප කරගන්න බැරි නිසයි ඌ අළුත් එකක් හදන් ආවේ.)අළුත් එකේ PM & VM සේරම Off කරලා බන්.එදා මට PM කරාට පස්සේ ආයේ Online ඇවිල්ලත් නෑ

    machan ehema hari uta enna kiyapan. me 2-3 ge baluwada nisa uwa apita nathi karaganna bane. api serama u ekka innawa kiyapan.
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඌ මට පෙරේදා PM කරලා තිබුණා.මම උගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලපු නිසා අළුත් එකවුන්ට් එකකින් ඇවිත් ඌ මගේ වැඩේ කරලා දීලා ගියා.(පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා පට්ට කුනුහරුප PM & VM දැකලා ලේ කෝප කරගන්න බැරි නිසයි ඌ අළුත් එකක් හදන් ආවේ.)අළුත් එකේ PM & VM සේරම Off කරලා බන්.එදා මට PM කරාට පස්සේ ආයේ Online ඇවිල්ලත් නෑ.ඌට ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න උවමනාවකුත් නෑ.ඌ එහෙම ආවේ මම ඉල්ලපු උදව්ව කරන්න ඕනේ නිසා.කිඹුලා හොඳ එකා බන්.උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියන්නේ නෑ.
     

    harsha.perera

    Well-known member
  • ඌ මට පෙරේදා PM කරලා තිබුණා.මම උගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලපු නිසා අළුත් එකවුන්ට් එකකින් ඇවිත් ඌ මගේ වැඩේ කරලා දීලා ගියා.(පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා පට්ට කුනුහරුප PM & VM දැකලා ලේ කෝප කරගන්න බැරි නිසයි ඌ අළුත් එකක් හදන් ආවේ.)අළුත් එකේ PM & VM සේරම Off කරලා බන්.එදා මට PM කරාට පස්සේ ආයේ Online ඇවිල්ලත් නෑ.ඌට ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න උවමනාවකුත් නෑ.ඌ එහෙම ආවේ මම ඉල්ලපු උදව්ව කරන්න ඕනේ නිසා.කිඹුලා හොඳ එකා බන්.උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියන්නේ නෑ.

    ඒක නේන්නම් මචන් මමත් මේ කියන්නේ. ඌ හිත හොද එකා. ඌ වගේ උන් අපිට ඕනා. මේ කොහෙවත් ඉන්න කැ*පො***යෝ නිසා. ඌ වගේ උන්ව අපිට නැති කරගන්න බෑ. අපේ අනිත් උනුත් මේ ගැන දැනගන්න ඕනා..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌ ආයේ එන්නේ නෑ කිව්වා. :(
    මම කිව්වා පිස්සු කෙලින්නේ නැතුව වරෙන් කියලා. තාම නෑ හැබැයි
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඌ කොහෙ හරි යන්න තියෙද්දි යන්න ඇත්තෙ.. ගිය වැඩේ ඉවර උනාම ආයෙත් ඒවි
     

    harsha.perera

    Well-known member
  • මචන් කිබුලෝ උබ විතරක් නෙමේ මෙකේ ඉන්න කිසිම ඇක්ටිව් පොරක් එලකිරිය දාලා යනවට මම කැමති නෑ. මොනම හේතුවක් නිසාවත් මොකද ඒ වගේ උන් ගියාම එලකිරිය අතීතයට එක්වෙයි... අලුතෙන් එන ගොඩක් උන් වැඩිහරියක් පිස්සු තමාකෙලින්නේ...
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    මචන් කිබුලෝ උබ විතරක් නෙමේ මෙකේ ඉන්න කිසිම ඇක්ටිව් පොරක් එලකිරිය දාලා යනවට මම කැමති නෑ. මොනම හේතුවක් නිසාවත් මොකද ඒ වගේ උන් ගියාම එලකිරිය අතීතයට එක්වෙයි... අලුතෙන් එන ගොඩක් උන් වැඩිහරියක් පිස්සු තමාකෙලින්නේ...

    ekanam aththa machan Mokak Hari Mole wadak Karala Kotuwa Rathu Karagena thamai patan ganne.........fissu yakku
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    ටික දවසක ඉදලා මාතර කිබුලව දක්කෙ නෑ. මූවද දන්නෙ නෑ අර මිනිස්සු ටිකක් අල්ලලා සත්තුවත්තට දුන්නේ. උබලා කවුරු හරි දන්නවද තොරතුරක් ??????

    කිඹුල නැ .... (කිඹුල් කඳුලු සළමින්)

    327487_1.jpg

    arrow-down.gif

    dead-crocodile_1448713i.jpg
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉන්නම ඕන කොල්ලෙක්

    ඉඳ හිට හෝ බිහිවී සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම නැති වෙන හිරු සදිසි මිනිස්සූ.....????????:(:(
    13.gif


    මාතර කිඹුලා කියන්නෙ එලකිරි වගේ සයිට් එකක ඉන්නම ඕන කොල්ලෙක්.
    4.gif
    4.gif