▪▪▪2011 ඔබ‍ට කොහොමද? අංක විද්‍යාවෙන් බලමු!▪▪▪

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මට අංක 4 ආවෙ...:)

    [FONT=&quot]මේ කාලයේදී ඔබට සුවි‍ශේෂී කෙනෙක් ඔබේ ජීවිතයට ඇතුල්වෙන්න පුලුවන්.ඉතින් ඔබ තවම තනිකඩ නම් මේ ගැන ටිකක් විමසිලිමත් වුනොත් හොදයි.ව්‍යාපාර කටයුතු වලට ශුභයි.පවතින ආදර සම්බන්ධතාවල පවා අලුත් ආරම්භයක් ඇතිවෙන්න ඉඩකඩ තිබෙන නිසා ශුභවාදීව ක්‍රියා කරන්න[/FONT]

    :rofl::lol::rofl::lol::rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මගේ අංක 1
    :):):)
    සමහර ඒවා ඇත්ත මචන්

    :)

    හ්ම්ම්

    :)

    Thanks for sharing...
    +5 rep added...

    :) thnkz frnd...

    :)

    මට අංක 4 ආවෙ...:)

    :rofl::lol::rofl::lol::rofl:

    :lol:

    ලොතරැයි සුරන්නයි යන්නේ...

    :lol:

    aaye balanakan,..
    bump,..

    :) thnkz SP mithure...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    mine is අංක 09

    අනවශ්‍ය දේවල් ඉවත දැමිම අවශ්‍යයයි. ඒ වගේම ඔබට ඉවත දැමිය යුතු පරණ ආකල්පත් ඔබේ හිතේ තියනවා. මීට සමානවම ඔබේ ජීවිතයට අනවශ්‍ය පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඉවත දැමිය යුතුයි. ඒවගේ අය ගොඩක් සෘණවාදී වෙන්නත් පුලුවන්. මොවුන් ඉවත් කරන්න එසේ නැතිනම් මේ වන විටත් ඔවුන් ඔබෙන් වෙන්වෙලා ඉන්නත් පුලුවන්.

    මේ පිලිබද විසදාගත් විට ආදරය පිලිබදව සලකා බලන්න. ඔබ ඇත්තටම ආදරය කරන යම් අයෙක් සමග ඔබ ඉන්නවා නම් සම්බන්ධතාවය ගැන සැලකිලිමත් වන්න.

    ඔබ අනවශ්‍ය දේවල් ඉවත් කිරීම දික්කසාදයක් තරම් දුරදිග යාමක් නොවෙයි. ආදරය බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට අලුත් අවස්ථා උදා වේවි.

    පසුගිය අවුරුදු 8 තුල ඔබව මෙහෙය වූ ඔබේ හිතේ ඇතුලාන්තයට ස්තූතිවන්ත වී ඔබේ ඉදිරි සැලසුම් සලකා බලන්න. ඊලග අවුරුද්දේදී ඔබට මේ දේවල් ක්‍රියාත්මක කල හැකිවේවි.

    sampurna eththa....:D and im working on it...:yes::D
     
    :) Very Gud! *thumbsup* :yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සාමාන්‍යයෙන් මං මේවා විශ්වාස කරන්නේ නෑ. මට ආවේ අංක 4 ඒත් එකේ තියෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි විශේෂයෙන් ආදරේ ගැන කියපු දේවල් එක නැති වෙලා දැන් මාසයක් විතර වෙනවා :)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සාමාන්‍යයෙන් මං මේවා විශ්වාස කරන්නේ නෑ. මට ආවේ අංක 4 ඒත් එකේ තියෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි විශේෂයෙන් ආදරේ ගැන කියපු දේවල් එක නැති වෙලා දැන් මාසයක් විතර වෙනවා :)

    mea loke kisima deyak sadathanika nea yalu...:(
    enisa dukwenna epa..
    honda kenek oyata ikmanin lebenna kiyla prarthana karanawa..
    .:)