මට අංක 4 ආවෙ...






[FONT="]මේ කාලයේදී ඔබට සුවිශේෂී කෙනෙක් ඔබේ ජීවිතයට ඇතුල්වෙන්න පුලුවන්.ඉතින් ඔබ තවම තනිකඩ නම් මේ ගැන ටිකක් විමසිලිමත් වුනොත් හොදයි.ව්‍යාපාර කටයුතු වලට ශුභයි.පවතින ආදර සම්බන්ධතාවල පවා අලුත් ආරම්භයක් ඇතිවෙන්න ඉඩකඩ තිබෙන නිසා ශුභවාදීව ක්‍රියා කරන්න[/FONT]








