Luminance HDR 2.0.2 සොෆ්ට්වෙයාර් එක - ෆොටෝ වලට වැඩ කෑලි දාම
ඔන්න අදත් ගේනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක්
... මේකේ නම Luminance HDR 2.0.2 මේකෙන් අපිට ෆොටෝස් වලට පොඩි පොඩි ඉෆෙක්ට් ටිකක් දාගන්න පුළුවන්
.. ඔන්න මම අපේ ෆොටෝ එකක් මේකෙන් එහා මෙහා කරලා ගත්තා.. හොඳද මන්ද ?
HDR කියන්නේ High Dynamic Range කියන එකටලු
මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේ නිකුත් කරන එකක්... බලන්නකෝ මේක අරගෙන පාවිච්චි කරලම ... ත්රෙඩ් එක බලල බම්ප් එකක් දාලම යන්න අනික් අයටත් ගන්න ඉඩ සලසලා...
Luminance HDR 2.0.2

මේ මෘදුකාංගය වෙළුම 32 bit මෙහෙයුම් පද්ධතිය සමග වැඩ කරන එකක් ... 64 bit වෙලුමකුත් නිකුත් කරලා තියෙනවා ..
DOWNLOAD >>