Luminance HDR 2.0.2 සොෆ්ට්වෙයාර් එක - ෆොටෝ වලට වැඩ කෑලි දාම&#3

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Luminance HDR 2.0.2 සොෆ්ට්වෙයාර් එක - ෆොටෝ වලට වැඩ කෑලි දාම&#3

    Luminance HDR 2.0.2

    luminance-150x150.png


    ඔන්න අදත් ගේනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් :D ... මේකේ නම Luminance HDR 2.0.2 මේකෙන් අපිට ෆොටෝස් වලට පොඩි පොඩි ඉෆෙක්ට් ටිකක් දාගන්න පුළුවන් :P .. ඔන්න මම අපේ ෆොටෝ එකක් මේකෙන් එහා මෙහා කරලා ගත්තා.. හොඳද මන්ද ? :rolleyes: HDR කියන්නේ High Dynamic Range කියන එකටලු :rofl:


    ot3t5x.jpg



    මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේ නිකුත් කරන එකක්... බලන්නකෝ මේක අරගෙන පාවිච්චි කරලම ... ත්‍රෙඩ් එක බලල බම්ප් එකක් දාලම යන්න අනික් අයටත් ගන්න ඉඩ සලසලා...

    මේ මෘදුකාංගය වෙළුම 32 bit මෙහෙයුම් පද්ධතිය සමග වැඩ කරන එකක් ... 64 bit වෙලුමකුත් නිකුත් කරලා තියෙනවා ..


    DOWNLOAD >>
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බලමු ට්‍රයි කරලා..
    11.gif
    .ස්තුතියි බෙදාගත්තට ..අරවා දැන්ම බැලූ ,පස්සේ දෙන්නම්...:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකෙන් පුලුවන්ද දන්නේ නෑ 76 ඉපදිච්ච එකෙක්ගේ පෙනුම 96 වගේ හදන්න.. :P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    original HDR hadanna photo bracketing karanna one ekiyanne api ganna photo eke exposure level eka normal eeta ekak step ekak adu ha wedi widiyata { -, 0 , + } e 3 mix wela thama HDR hedenne .. balamu meke kohomada oka weda karanne kiyala :D