මැෂිම

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න මගෙන් තව කථාවක්, Repost නම් කියන්න එපා හෙදේ.........:)

    ඔන්න දවසක් එක ගමක හිටියා මුලාදෑනි මහත්තයෙක්. මේ මුලාදෑනි මහත්තයාට ගමේ ස්පෙයාර් වීල් 2-3ක් තිබුනා. ඔය අතර හිටියා ගමේ සුගුනා කියලා පොඩි බඩ්ඩක්. අර ස්පෙයාර් වීල් 2-3 න් එකක්. මුලාදෑනි මහත්තයට අහවල් වැඩේ කරන්ඩ උවමනා උනාම මුලාදෑනි මහත්තයා සුගුනාට පනිවිඩයක් යවනවා කවුරැ හරි අතේ. කොඩ් වර්ඩ් එක තමයි “කෝට් කමිසයක් මහන්න කියනවා, වලව්වට එන්න කියලා‘‘. (ගම මහගේ අම්මලාගේ ගෙදර යන දවස් වලට තමා ඉතින්.):rofl::rofl::rofl:

    ඔන්න දවසක් ඔහොම පණිවිඩයක් යැව්වා. ඔන්න එදා ඉතින් සුගුනට මාස මාරැ වෙනවා. ඒක නිසා සුගුනා මුලාදෑනි මහත්තයාට ‘‘ අද මගේ මෙෂිම සර්විස් කරනවා, තව දවස් 2-3කින් පුලුවන්‘‘ කියල පණිවිඩයක් යැව්වා. මේකට මුලාදෑනි මහත්තයාට ටිකක් මල පැනලා තමා හිටියේ.

    ඔන්න දවස් 2-3 කට පස්සේ සුගුනා, සුගුනාගේ ළමයා අතේ මුලාදෑනි මහත්තයාට පණිවිඩයක්ක යැව්වා මෙෂිම දැන් නියමෙට වැඩ. කමිසේ මහන්න කියට විතර එන්නද? කියලා. මල පැනලා හිටපු මුලාදෑනි මහත්තයා ළමයාට මෙහෙම කිව්වාලු, “ උබ ගිහින් උබෙ අම්මාට කියපිය මම මගේ කෝට් කලිසම අතේම මහගත්තා“ කියලා....:P:P:P:P:P


    හොද නම් Rep + දාලා යන්න හොදේ.....
     
    Last edited: